මාළු ටික හෝදලා කපන්න. ඒ අතරට වෙනමම මිරිස්, තුනපහ, වියලි මිරිස් තාච්චියක බැදගන්න. ඊට පස්සෙ ඒකට ලුණු, ගම්මිරිස් සහ ගොරකාත් දාලා මිශ්‍ර කරන්න. මිශ්‍ර කරලා වතුර කෝප්පයකුත් එකතු කරලා මාළු කෑලි ටික හොඳට අතගාලා පැයක් විතර තියන්න පදම් වෙන්න. ඊට පස්සේ.. හට්ටියකට කෙහෙල් කොළයක් අතුරලා
බ්ලූබෙරි චීස් කේක් එකේ ලේයර්ස් 2යි. මැද ක්‍රීම් පිරවුමයි, උඩින් බ්ලූබෙරි කෑලියි. හැබැයි කැරමල් එක තමයි රසින් වැඩිම. මොකෙද ඒකෙ කැරමල් තට්ටුව හොඳ ඝනකමට තිබ්බා වගේම රසයෙන් අනූනයි.
Favourite fried rice? We’ve got you a list!
තෙතම තෙත වවුල් මළ පිරිච්ච පස් කැටියක්. ඉස්සෙල්ලම හෙමින් සැරේ කකුල උස්සලා ගත්තා ආයෙ තිබ්බ තැනට. අරගෙන පහත්වෙලා ගැහුවා එළිය හතර වටේටම. ගහගෙන කැරකෙද්දී.. වම් මුල්ලෙ!
ඒ අතරට දුරු, කොත්තමල්ලි, එනසාල්, කුරුඳු, ගම්මිරිස්, කරාබු කබලෙ බැදගන්න. බැදලා වංගෙඩියෙ කොටලා කුඩු කරගන්න. තව… ආමන්ඩ් ඇට වතුර පොඩ්ඩකින් බ්ලෙන්ඩ් කරලා පේස්ට් එකක් හදාගන්න. මුද්දරප්පලම් හීනියට කපා ගන්න. ඒ වැඩ ටික ඉවර වුනාට පස්සෙ පෑන් එකකට ගී රත් කරලා ඒකට ලූනු දාලා මද ගින්දරේ බැදගන්න.
පිස්සුවෙන් වගේ ‘බ්රේකිං බෑඩ්’ බැලුවද?
එකක් බඩු එන්නෙ නෑ. අනෙක එන බඩු අස්ප ගණන්. තවත් කාරණාවක් තමයි දැනට භාවිතාවෙ තියෙන බඩු කැඩුණාම හදාගන්න විදියක් නෑ, මොකද පාර්ට්ස් හිඟයි. ඒ නිසාම කවුරුත් ලේසියකට ඒවා හදන්න කම්පැනි දාන්නෙ නෑ.
ඔහු ලියූ තවත් ගීත තුනක පසුබිම් කතා තුනක්.