![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/10/yimg_v2dYQD-600x250.jpg)
Sinhala
කාලයේ වැලි තලාවෙන් නොවැසුණු, සුපතළ ප්‍රේම කතා 5 ක්
දිවි පරදුවට තියලා ආදරය කරපු දීඝ ගාමිණී – උන්මාද චිත්‍රා, ප්‍රේමය නිසා සැප සම්පත් අහිමි කරගත් සාලිය – අසෝකමාලා, ආදරය වෙනුවෙන් සටන් කරපු රාමා – සීතා, අසම්මත පෙමක පැටළුණු දස්කොන් – ප්‍රමිලා ,කුල භේදයෙන් බැට කෑ මේට්ලන්ඩ් – ලොවිනා වගේ අය අදටත් අපි අතර ඉන්නවා, ඉස්සරහටත් ඉඳීවි.