![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/11/yimg_XWutzs-600x250.jpg)
Sinhala
වැස්ස වෙලාවට වීල් එකක්?; පටස් ගාලා වාහනයක් ලඟටම ගෙන්න ගන්න, කියාපු ඔන්ලයින් ටැක්සි සේවා 6ක්.
වැඩේ කියන්නෙ වැස්ස වෙලාවට නම් මේවයෙත් ටිකක් ට්‍රැෆික්. බාග වෙලාවට ටැක්සියක් අල්ල ගන්න විනාඩි 5ක් 10ක් ඉන්න වෙන්නත් ඉඩ තියෙනව. කොහොම වුනත් මොකද රස්තියාදු වෙන්නෙ නැතුව ගෙදර යන්න පුලුවන් නම්, නේ?