![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/11/yimg_UIYmIL-600x250.jpg)
Sinhala
කෝච්චිවල යන හැමෝම අනිවාර්යයෙන් දැනගන්න ඕන ඉතිහාසගත දුම්රිය අනතුරු 6ක්
රස්සාව වගේම සමහර උදවිය පරස්තාව කර ගන්නෙත් මේ කෝච්චිවල, බස්වල උදව්වෙන්. ඒ විතරක් නම් බැරියැ සමහරු නිදා ගන්න, පත්තරේ බලන්න පවා පාවිච්චි කරන්නෙත් කෝච්චියෙ, බස් එකේ යන වෙලාව.