![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/11/yimg_oBcTp3-600x250.jpg)
Sinhala
වැස්සට ලස්සන වෙන සොබාදහම! ලක්ෂරි කෑම්පින්ග් කරන්න කියාපු කෑම්ප් සයිට් 8ක්
පායල පායල වැස්සාම, වට පිටාවෙ ගස් කොළන් පීදිලා සොබාදහමට එන අපූර්වත්වය දන්නෙ නිතර දෙවේලෙ ගහ කොළ එක්ක ඉන්න මිනිස්සු තමයි. හැබැයි ඉතින් එහෙමයි කියල නගරබදව ඉන්න අපිට ඒ සුන්දරත්වය අත්විඳින්න තහනමක් තියෙන එකක්යැ. වැඩේ තියෙන්නෙ පවුල් වුනාට පස්සෙ බිරිඳව, ළමයින්ව දාලා තනියෙන් යන්නත් බෑ.