Sinhala
ලෝන්ග් වීක්එන්ඩ් එකට අපූරු නිවාඩුවක්! දවසක් ගත කරන්න කියාපු සුන්දර නවාතැන් 6ක්
ඒ අතරට ඉතින් සීතල වතුර ටිකක් නාගන්න, ගල් තලාවක් උඩට වෙලා පොඩි අඩියක් ගහල සිංදුවක් කියන්නත් බැරියැ. හැරත් අපි මේ කියන්න යන අපූරු හෝටල් වලින්, කොහොමත් හැන්දෑ ජාමෙට, හොඳ සුවපහසු කෑම්ප් ෆයර් එකක් ලෑස්ති කරල දෙනව.