Sinhala
හැමදාම කන මස් කෑල්ලට අළුත් රසක්! විනාඩි 5ට ගෙදරදිම හදාගන්න කියාපු, සුපිරි ‘මස් කෑම’ 7ක්
හැමදාම එකම රහට මස් කාලා, එපා වෙලා ඉන්න යාළුවන්ට… ෆ්රිජ් එකේ තියෙන මසක් මාළුවක් එළියට ඇදලා, අලුත් රස පදමකට හොඳ හැටි හදලා, ලස්සනට හැඩ කරලා මේසෙට යවලා, ගෙදර කට්ටියවත් තුෂ්ණිම්භූත කරලා ගන්න.