Sinhala

ඉස්සො වඩේ ඇන්ඩ් නයිට් මේල් ෆුට් බෝඩ්! ‘කන්දෙපුහුල්පොල’ නිම්නය සොයා… 2 කොටස

“ඊඊඊ…න්න බ්‍රෑහ් යකොහ්… සීසීසීතටයි” මාත් එක්ක පිටිපස්සෙ පේලියෙ ගමනට සෙට්වුණු හරා.
“ඕඕඕ… යක්‍රො. මෝමෝනා කලන්නද? ඩැන ඩැනනෙ ආආවෙ. මෙහ්… සීසීගග් පත්තු කරා…න්කො”

Read More »
Sinhala

කටට රහට, රසට ගුණට.. ගෙදරදිම හදාගන්න! පංකාදු ලාංකීය වෙජි කෑම 5ක්

වෙනමම භාජනයකට ලූණු, අමු මිරිස්, තක්කාලි, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු, දෙහි යුෂ දමා, තක්කලි පොඩි නොවන ලෙසින් අතගාන්න. අවසානයේ බණ්ඩක්කා, තෙල් බේරුනු පසුව සම්බෝල මිශ්‍රණයට දා කලවම් කරන්න.

Read More »
Sinhala

PickMe Food එකෙන් පංකාදු ‘ෂවර්මා, රැප්ස්’ ඔ්ඩර් කරන්න.. කියාපු කඩ 7ක්

ඒ අතරින් මෙක්සිකන් චිකන් කෙබාබ් ඩුරුම් එක තමයි සුපිරිම. එකේ සයිස් එකයි, මැද්දට දාලා තිබ්බ චිකන්, එළවළු ටිකයි බැලුවාම.. ඇත්තටම හෙන තොගයක් ආ.. අනික ඒ චිකන් එකත් හොඳහැටි චාකෝල් රස එන්න දුමේ පුච්චලා. ගම්මිරිස්, මයො, ලූණු, සලාදකොළ, ගර්කින් දාපු සැලඩ් එකක් මැදි කරලා..

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
September 2026
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
282930