Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020


Posted by
යමු කට්ටිය බත්තරමුල්ලේ බල්ලන් ඇවිද්දවමින් සිටියදීයි මේ අමුතු බස්නැවතුම දුටුවේ. පාර්ලිමේන්තු පාර අයිනේ දියවන්නා ඔයබඩ සක්මන් පෙදෙස අසල  බස් නැවතුම ආවරණය කරමින් විහිදී සිටිනවා යෝධ විනිවිද පෙනෙන කෙසෙල් කොළයක් බස් එනතෙක් බලාඉන්න මගීන්ට සෙවණ දෙමින්.

කොළඹ බස්නැවතුම්පොළවල් බොහොමයක් අබලි ගොඩනැගිලි ද්‍රව්‍යවලින් හදන ලද ඍජුකෝණාස්‍රාකාර ඉදිකිරීම්. ඒවායේ සිත් ඇදගන්නාසුළු පෙනුමක් නැහැ වගේම ඒවායින් සෙවණ සැලසීමක් සිදුවන්නේත් නැහැ. . ඒත්, බත්තරමුල්ලේ මේ බස් නැවතුමනම් ඇත්තෙන්ම සුන්දරයි. එය ලොකුයි. ඒ නිසා එයින් බලාපොරොත්තු වන දෙය ඉටුවෙනවා. වාඩිවෙන්න සිසිල් සිමෙන්ති ඝනක කීපයකුත් තිබෙනවා. අපි එතැනට කැමතියි. එය මාළු, චිප්ස් හා රසවත් තේ කොක්ටේල් පිරිනමන Rama's Tea House ආසන්නයේයි පිහිටා තිබෙන්නේ.

නගරයේ මෙවැනි තවත් සුන්දර බස්නැවතුම් තිබෙනවාද? අපට කියන්න.
Leave a comment