ගෙදර ඉඳන්.. ක්ෂණික සල්ලි කීයක් හරි හම්බකරගන්න, නියම ක්‍රම 5ක්.

අතේ.. නැත්නටම නැත්නම්.

බලන්න ඔන්න ඔය පහලින් තියෙන දෙයක් හරි කරල කීයක් හරි ගොඩ දාගන්න පුලුවන්ද කියල.

1. ගරාජ් සේල්

දැන්.. පහුගිය දවස්වල ඒ කියන්නෙ මේ නිවාඩුව පටන්ගත්තම දවස්වල, ඔයාලා ගේ දොර කාමර අස්කරල පරණ දේවල්, අනවශ්‍ය දේවල් ඔක්කොම තෝරල කරල වෙනමම තියන්න ඇතිනෙ. එහෙම නැත්නම් අදම ඒ වැඩේ පටන් ගන්න. කොහොමහරී.. එහෙම තෝරන ගමන් ඒවයින් පාවිච්චි කරන්න පුලුවන්, එහෙමත් නැත්නම් ඇන්ටික් වටිනා කමක් තියෙන, එහෙමත් නැත්නම් අඩුම තරමෙ මොකක් හරිම වටිනා කමක් තියෙන ඒවා වෙනමම තෝරන්න. ඒ විතරක් නෙවෙයි ඒවා තෝරල හොඳට සර්විස් කරලා.. ගෙදරම පොඩි ප්ලේස් එකක ලස්සනට ඩිස්ප්ලේ කරන්න. ඊට පස්සෙ ඉතින්.. සමාජ මාධ්‍ය හරහා නොමිලේම ප්‍රචාරණය. දවසක් බලල ‘සේල්!’ කියල දාන්න විතරයි තියෙන්නෙ.

2. කෑම

ඔයාට විතරක් නෙවෙයි රෝල ගහගන්න බැරුව ඉන්න තව කීප දෙනෙක්ට වුනත් ගොඩ යන්න පුලුවන් වැඩක්. හැබැයි ඉතින් මේකට ඔයාට උයන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් අඩුම තරමෙ ඔයා දන්න කුක් කෙනෙක් ඉන්න ඕන එකතු වෙලා වැඩේට බහින්න. එහෙම සෙට් නම්.. වැඩිය ඕන නෑ, ගෙදරදිම.. රයිස් ඇන්ඩ් කරි ටිකක් හරි.. රයිස්, කොත්තු ටිකක් හරි!

හැදුවා, වීල් බයික් එකක් තියෙන යාළුවො දෙතුන් දෙනෙක්ට කිව්ව ඒවා ඩිලිවර් කරන්න ලෑස්ති කරගන්න කියලා. ප්‍රචාරණය දුන්නා සමාජමාධ්‍ය හරහා..

3. නිර්මාණ

..ශීලිත්වයක් තියෙනව නම්.. දැන්ම පටන් ගන්න. සමහර විට චිත්‍ර වෙන්න පුලුවන්, සංගීතය වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් අත්කම් නිර්මාණ, ග්‍රැෆික්, ෆොටෝස්, වීඩියෝස්.. මොන දෙයක් වුනත් හරි කමක් නෑ, හරියට කරලා.. ලංකාව ඇතුලෙ විකුණන්න, මාකට් කරන්න සමාජමාධ්‍ය හරහා. ඒ වගේම ලෝකයට විකුණන්න බලන්න.. ඊකොමර්ස් සහ ඒ වගේ සයිට් හරහා. 

4. උපදේශන

ම්.. ටිකක් බැරෑරුම් වැඩක්. හැබැයි පොඩි මහන්සියකින් සෑහෙන්න හම්බකරන්න පුලුවන්. ඇත්තටම මේක ගොඩක්ම සාර්ථක අන්තර්ජාලය හරහා අන්තර්ජාතිකයත් එක්ක කරන වැඩසටහන් වලට.

‘consultancy’ නැත්නම් ‘උපදේශන සේවා’ කියල ගූගල් කරල බැලුව නම් ඔයාට ඕන තරම් වෙබ්සයිට් හොයාගන්න පුලුවන් රෙජිස්ටර් වෙන්න. එතනදී.. ඔයාගෙ සුදුසුකම් නම් සියල්ලම පෙන්වන්න වෙනව. කොහොමවුනත් හරියට එක වැඩක් කලොත්…

ඩොලර් එන්නෙ යාළු ඩොලර්!

5. පැළ තවාන

හරි. අවුලක් නෑ. ඔයාට ඒ මුකුත්ම බෑ කියමුකො. එහෙමයි කියල අප්සෙට් ගන්න එපා. බහිමු මේ දවස්වල නැගලම යන බිස්නස් එකකට. 

වගාව!

ගෙදර තියෙන ඉඩක් බලල, ගෙදර තියෙන දේවල්ම පාවිච්චි කරල හදන්න පොඩි ග්‍රීන් හවුස් එකක්. වටේට ගහන්න දැල් හොය හොය ඉන්න ඕන නෑ. ගන්න ගෝනි ටිකක් ඉරල කරල, මහල. ඊට පස්සේ.. ෆ්‍රේම් එක ගහමු උණපටි හරි වල් ලී හරි මොනවහරි වලින්. පැල හදන්න ගන්න පරණ ප්ලාස්ටික් බෝතල්, හට්ටි මුට්ටි.. කපල කරල. ඒ හැරුනාම ඒවා තවාන් දාන්නත් බේසම් අඩි හරි ගන්න බැරියැ. ඔක්කොමත් වගේද වතුර සප්ලයි එක.. පීල්ලකින් වගේ ඇවිල්ල බෙදිල යන්න හැදුවාම!

පැළ විකුණල විතරක් නෙවෙයි යාළු, ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කියල ලේබල් කරල වෙනමම හම්බ කරන්නත් පුලුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide