ඇඳිරි නීතිය අස්සේ.. රු. 500ට, රසම බර්ගර් ගෙදරටම ගෙන්න ගන්න කියාපු කඩ 7ක්.

පහුගිය දවස් ටිකේ අපි කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි එහෙම ගෙන්න ගන්න තැන් ටිකක් කිව්ව නිසා.. අද කල්පනා කලා, කාලෙකට පස්සෙ කට්ටියට සුපිරි බර්ගර්, සබ්මැරීන් ටිකක් ගෙන්න ගෙන රස බලන්න හොඳම තැන් ටිකක් කියන්න.

මොකද ඉතින්.. ඔය කිව්වට මේ සතියෙත් ඇඳිරි නීතිය ෂුවර් නෑනේ!

1. The Food Cycle (Bambalapitiya – 0115882696/ 0772355537)

තඩි පැටි එකක් එක්ක චීස්, සලාද අඩු නැතුව වැටිල එන ටොප් බර්ගර් එකක්..

රු. 450 ඉඳන් උඩට. බම්බ, කොල්ලුපිටි, කුරුඳුවත්ත, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත අවට ඉන්න ඔයාට පුලුවන් සනික කෝල් එකක් ගහල ගෙන්න ගන්න.

ඩිලිවරි ගාස්තු: රු. 150

2. Diner's Delight (Wellawatta – 0770078686)

බැලින්නම් නැති දෙයක් නෑනෙ මෙතන. පහුගිය ලිස්ට් හැම එකකම වගේ තිබ්බ කඩයක්. ඊටත් ගණනුත් අඩුවෙන්. කිව්වට විශ්වාස කරන්න යාළු, බන් එකෙන් එළියට පනින තරම් ලොකු චිකන් පලුවක් එක්ක අඩු නැතුව චීස්, ලූණු අඩුම කුඩුම සියල්ලම පදමටම දාලා හැදෙන බර්ගර් එකක් රු. 400 ඉඳන් ඉහලට…

ඔන්න ඔයාලත් ඕඩර් කරල ගෙන්න ගන්න. හැබැයි.. උදේ 10 ඉඳන් හැන්දෑවෙ 7 වෙනකම් විතරයි..

ඩිලිවරි ගාස්තු ඇත.

3. Saffron Restaurant (Nawam Mawatha – 0771775661/ 0760284585)

මෙයාලත් කටට රහට හදන්නෙ නැති දෙයක් නැති තරම්නෙ. අනේ මන්දා චයිනීස්, ශ්‍රීලංකන් කෑම අස්සෙ  සැෆ්රන් එකේ තියෙනව ටොප් චිකන් සබ් එකකුත්.. හොඳ හැටි මස්, සලාද එක්ක මයොනිස් එහෙමත් දාපු. ඒකත් රු. 450න් වගේ යන්නෙ කිව්වාම?. අර වැඩේ තියෙන්නෙ මෙයාලා ඩිලිවර් කරන්නෙ කොළඹ 1-15 වෙනකම් විතරයි. හැබැයි ඉතින් කරන එක උදේ 11 ඉඳන් රෑ 11 වෙනකම්ම කරනව. 

ඩිලිවරි ගාස්තු ඇත.

4. Hunger Street (Rajairiya – 0760888278/ 0773295887/ 0760888278)

රු. 450 ඉඳන් ඉහලට රසම රස වෙජි බර්ගර්, චිකන් බර්ගර්, චිකන් සබ් ඕන දෙයක්.. ගෙදරටම ගෙන්න ගන්න කෝල් කරන්න මෙයාලට. හැබැයි එකක් මතක තියාගන්න ඕඩරේ අඩුම ගාණ රු. 1000ක්වත් වෙන්න ඕන. අනිත් එක.. ඕඩරේ රෑ 9ට කලින් දාන්නත් ඕන.

ඩිලිවරි ගාස්තු: රාජගිරිය, නාවල – රු. 200/ බත්තරමුල්ල – රු. 300/ කොළඹ 1සිට10 – රු. 400

5. Mr. Burger (Bambalapitiya – 0112585050)

වැඩිය ඕන නෑ ගෙන්න ගන්නකො මෙයාලගෙ ඩබල් ක්‍රිස්පි චිකන් බර්ගර් එක රු. 450ට තියෙන. ආයෙ වැඩක් නෑ කියල, ආසාවට හොඳටම ඇති. ඒ හැරුනාම ඉතින් රු. 400 ඉඳන් තව තියෙනව පංකාදු බර්ගර් සබ්මැරීන් තොගයක්. අනිත් එක ගෙවීම් කරන්න තියෙන්නෙත් කෑම අතට ගත්තාම නිසා තවත් ලේසියි.

ඩිලිවරි ගාස්තු: කොළඹ 1සිට10 – රු. 200/ කොළඹ 11සිට15 – රු. 250/ දෙහිවල – රු. 250/ පිටකෝට්ටේ සිට පිළියන්දල – රු. 400/ වත්තල, මහරගම, රත්මලාන – රු. 500/ අනෙකුත් – රු. 300

6. My Burger (Nugegoda – 0113081071/ 0765395394)

රු. 350 ඉඳන් යාළු.. චිකන් බර්ගර්, බීෆ් බර්ගර් ඕන එකක්. කටට රසට උණු උණුවට හදාපු..

ඔන්න දැන්ම කෝල් කරල ඕඩර් කරන්න, හැබැයි ඕඩරේ අඩුම ගාණ රු. 700ක්වත් තියෙන්න හොඳද. අනිත් කාරණය තමයි මෙයාලා උදේ 11 ඉඳන් රෑ 9 වෙනකම් ඇරලත් එක්ක. ම්.. ඒ හැරුනාම කොහුවල, මිරිහාන, වැලිකඩ, මහරගම, තලංගම අවට ප්‍රදේශ වලට ඩිලිවරිත් කරනව. 

ඩිලිවරි ගාස්තු ඇත.

7. Royal Burger (Havelock Town – 0112506090/ 0117020720)

නම කිව්වට පස්සෙ ඉතින් රස ගැන කියන්න ඕන නෑනෙ. ඒ නිසා.. විශේෂයෙන් කියන්නම් මෙයාලගෙ බර්ගර්, සබ්මැරීන් දෙකම තියෙනව පොඩි සයිස් රු. 250න් පටන් ගන්න වගේම ලොකු සයිස් රු. 350න් පටන් ගන්න. එතකොට.. චිකන්, බීෆ් ඕන ජාතියකින් ගන්නත් පුලුවන්. කඩේ උදේ 11 ඉඳන් රෑ 9 වෙනකම්ම ඇරල නිසා හදිස්සි වෙන්න දෙයකුත් නෑ. ම්.. හැබැයි මතක තියාගන්න ඕඩරේ අවම ගාණ රු. 600ක්වත් වෙන්න ඕන. කොහොම වුනත් මෙයාලා ඩිලිවර් කරන්නේ.. කොළඹ 2-9, නුගේගොඩ, රාජගිරිය දක්වා විතරයි. ඒකත් ගෙවන්න තියෙන්නෙ බඩු අතට ගත්තාම හොඳඳ.

ඩිලිවරි ගාස්තු ඇත.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

Trending.

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide