ගිය අවුරුද්දේ අපිට හම්බුණ, කොළඹ රසම අතුරුපස හදන තැන් මෙන්න!.

2020 කියන්නෙ හැමෝටම එපා කරපු අවුරුද්දක් නෙ. වෙන අවුරුදුවල තරම් රෙස්ටොරන්ට්ස් රිවීව් කරන්නත් කොරෝනා නිසා ගිය අවුරුද්දෙ අපිට පුළුවන්කමක් ලැබුණේ නෑ. හැබැයි පුදුමෙකට වගේ ගිය අවුරුද්දෙ අපි රිවීව් කරපු තැන් කීපයකින්ම අපිට රසම රස අතුරුපස ජාති ගොඩක රස බලන්න පුළුවන් වුණා. ඒ නිසා හැමෝටම තිත්ත වුණ 2020 අවුරුද්දෙ අපිට විඳගන්න ලැබුණ රස අත්දැකීම් ටිකක් ගැනයි මේ කියන්න යන්නෙ. ඕගොල්ලොත් මේ තැන්වලින් ඩෙසට් එකක් රස විඳලා බලන්නකො..

Parisian Chocolate Tart – Café 1959

කැෆේ 1959 එකේ තියන ඩෙසට් මෙනු එකෙන් එක ජාතියක් තෝරගන්න එකත් ලේසි වැඩක් නෙමේ. කොහොම හරි තෝරලා තෝරලා අපි අන්තිමේ පැරීසියන් චොක්ලට් ටාට් එක ගන්න තීරණේ කළා. මේකේ ලේයර්ස් තුනක් තියනවා. තුනට ආවේණික රස තුනකුත් තියනවා. චොක්ලට් පිරිච්ච මේකේ ෆිලිං එකේ තියන බටර් ගතියට පැණි රසකුත් එකතු වෙලා රස දෙගුණ තෙගුණ වෙලා. උඩම ලේයර් එක කෝපිවලින් සරසලා කැරමල් කරලා තද දුඹුරු පාටයි.

මෙයාලගෙ ඕනම ඩෙසට් එකක් බය නැතුව අරං බලන්න. මාර රහයි!

Anglo-Indian Bread Pudding – Bombay Borough (One Galle Face)

වන් ගෝල්ෆේස් මෝල් එකේ තියන බොම්බේ බරෝ එකේ ඇන්ග්ලෝ ඉන්ඩියන් බ්‍රෙඩ් පුඩිං එකත් අපේ හිත ඇදබැඳ ගත්ත අතුරුපසක් වුණා. රන්වන් පාටට බැබළි බැබළි ආපු මේකේ ක්‍රස්ට් එක හොඳ ක්‍රිස්පි ගතියයි. කස්ටර්ඩ්වලින් අනූන නිසා කිරි රහ හොඳට දැනෙනවා. මදි පාඩුවට දාගන්න වැඩිපුරත් කස්ටර්ඩ් කප් එකක් දෙනව නේ.

Twice Baked Chocolate Cake – Kopi Kade

කෝපිහල් පිරුණ ස්ට්‍රැට්ෆර්ඩ් ඇවනියු එකේ තියන කෝපි කඩේ, කෝපි සහ ඩෙසට්වලට සෑහෙන ජනප්‍රිය තැනක්. අපි තෝරගත්ත ඩෙසට් එක වුණේ මෙයාලගෙ ට්වයිස් බේක්ඩ් චොක්ලට් කේක් එක. මේකේ විශේෂත්වය තමයි බ්‍රවුනි, කේක්, මූස් තුනම කැටි වුණ කේක් එකක් වීම. බේස් එක බ්‍රවුනි, මැද කොටස කේක්, උඩ හරිය මූස් ගතියයි. රස උපරිමයි.

මීට අමතරව මෙයාලගෙ එස්ප්‍රෙසෝ ටාට් එක හරි, බර්න්ට් බාස්ක් චීස්කේක් එක හරිත් ට්‍රයි කරලා බැලුවට පාඩු නෑ.

KitKat Mousse – Mad Mousse

මෑඩ්මූස් නමටම හරි යන්න මේවා පිස්සු හැදෙන මූස්. එච්චරට රසයි. එයාල ගාව එක එක වර්ග තිබුණට අපේ ෆේවරිට් කිට්කැට් මූස් එක. උඩ අතුරලා තියන කිට්කැට් කෑලිවලට අමතරව මූස් එක ඇතුළෙත් කිට්කැට් කෑලි ගොඩක් තියනවා. චොක්ලට්වලින් සරුසාරයි. මූස් එකේ තියෙන්නේ හොඳ ෆ්ලෆී, ස්මූත් ටෙක්ස්චර් එකක්. චොක්ලට් චිප්ස්, නට්ස් එහෙමත් උඩින් දාල තිබුණා.

Raspberry Cheesecake – Baked Colombo

කටට සුමුදු තෙත ගතිය එක්ක සොෆ්ට් බවෙන් අනූන මේ චීස්කේක් එක කන කටක් ගාණේ රාස්ප්බෙරි රහ දැනෙනවා. බටර් ගතියට දාපු ග්‍රැහැම් ක්‍රැකර් ලේයර් එකකුත් මේකේ බේස් එකේ තියනවා. ඇහැ වගේම දිවත් පිනවන අතුරුපසක් කිව්වොත් හරි.

Phat Brownie – Dushy's

ලේයර්ස් තුනකින් සමන්විත දුෂීස් එකේ ෆැට් බ්‍රවුනි එක අපිට හම්බුණ ලොකුම බ්‍රවුනි එකක්. චොකලට් චිප් කුකීස් මික්ස් එක, ඔරියෝ සහ බ්‍රවුනි මික්ස් එක තමයි මේකේ ලේයර්ස් තුන. මේක කද්දි මේ තුනේම රහ වෙන වෙනම කටට දැනෙනවා. දැක්කත් බඩ පිරෙන ගාණයි.

Classic Chocolate Biscuit Pudding – BOND's Dutch Delicacies

ගිය අවුරුද්දෙ රස බලපු අමතක කරන්න බැරි විශේෂම ඩෙසට් එකක් තමා බොන්ඩ්ස් එකේ චොක්ලට් බිස්කට් පුඩිං. ලන්දේසි ක්‍රමයකින් ඉන්ස්පයර් වුණ මෙයාලගෙ චොක්ලට් බිස්කට් පුඩිං, චොක්ලට්වලින් පිරිලා ඉතිරෙනවා. ක්‍රීම් එකත් සිල්ක් වගේ හොඳටම ස්මූත්. මේකට බිත්තර පාවිච්චි කරලා නෑ. සීනිත් හරිම පොඩ්ඩයි දාල තියෙන්නේ. ඒ හින්දා මේකේ ෆ්ලේවර් එක වැඩිපුර එන්නේ චොක්ලට්වලින්මයි. බිස්කට් වුණත් හරි ගාණට තමයි කිරිවල පෙඟිලා තියෙන්නේ. පින්තූරෙන් පේනව නේ..

Jack Daniel's Brownies – September

සෙප්ටෙම්බර් එකේ ජැක් ඩැනියල්ස් බ්‍රවුනි කියන්නෙ සැප්තැම්බර් මාසෙ විතරක් නෙමේ මුළු අවුරුද්ද පුරාම කෑවත් එපා නොවෙන කෑමක්. තුනී ක්‍රස්ට් එකයි, තෙත සුමුදු චොක්ලට් ගතියෙන් පිරිච්ච ගනකම් ටෙක්ස්චර් එකයි, ජැක් ඩැනියල්ස් රහයි ඔක්කොම එකතු වෙලා මේක රස ගුලාවක් කරලා. 

Chocolate Cake – Monkeybean Cafe (Stratford Avenue)

අර කලින් කියපු ස්ට්‍රැට්ෆර්ඩ් ඇවනියු එකේ ම තියන මංකිබීන් කැෆේ එකේ තියනවා තඩි චොක්ලට් කේක් කෑල්ලක්. රස ආකරයක්! තුන් දෙනෙකුට විතර බෙදාගෙන කන්න පුළුවන් තරමට ලොකුයි. තෙත ස්පොන්ජ් ගතියට හදපු කේක් කෑල්ලට ස්මූත් අයිසිං තට්ටු දෙකක් එකතු කරලා. චොක්ලට් රස එහෙමත් කටට හොඳට දැනෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Cinnamon Life Brings Authentic Korean Cuisine to Colombo with “A Taste of Korea”

By Sharon Nonis, Cinnamon Life recently hosted “A Taste of Korea,” a spectacular dinner buffet

Highlights Kamu Trending

Korean Food Lovers, This One’s for You – Cinnamon Lakeside’s “Korean Themed Buffet”

By Sharon Nonis, We recently experienced the Korean themed buffet at Cinnamon Lakeside Colombo, and

Highlights Kamu Trending

Serendib Feast at Sheraton Colombo – A True Sri Lankan Buffet Experience

If you’re craving a proper Sri Lankan buffet that doesn’t hold back on flavor or

Highlights Kamu Trending

7 Late-Night Eats in Colombo: Where to go after 10 pm!

Shamrina Carim So you’re starving, it’s well past 10 PM, and the usual restaurants have shut

Kamu Trending

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Trending.

Cinnamon Life Brings Authentic Korean Cuisine to Colombo with “A Taste of Korea”

By Sharon Nonis, Cinnamon Life recently hosted “A Taste of Korea,” a spectacular dinner buffet

Highlights Kamu Trending

Korean Food Lovers, This One’s for You – Cinnamon Lakeside’s “Korean Themed Buffet”

By Sharon Nonis, We recently experienced the Korean themed buffet at Cinnamon Lakeside Colombo, and

Highlights Kamu Trending

Serendib Feast at Sheraton Colombo – A True Sri Lankan Buffet Experience

If you’re craving a proper Sri Lankan buffet that doesn’t hold back on flavor or

Highlights Kamu Trending

7 Late-Night Eats in Colombo: Where to go after 10 pm!

Shamrina Carim So you’re starving, it’s well past 10 PM, and the usual restaurants have shut

Kamu Trending

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide