කොළඹ තියන හොඳම බුෆේ – 2021.

අතේ තියන ගාණට බඩ පැලෙනකන් කනවා නං ඉතින් බුෆේ තමයි. එක එක රහට එක එක වට්ටෝරුවලට හදපු කෑම ජාති ගොඩකට අන්ලිමිටඩ් ඇක්සෙස් ලබාගන්න නං බුෆේ එකකට ම යන්න ඕනි. එතන තියන කෑම පාර්සල් කරලා ඔතාගෙන යන්න ඔයා ට්‍රයි නොකරන තාක් කල් කවුරුත් ඔයාට කන්න බොන්න කිසිම තහනමක් පනවන්න එන්නෙ නෑ.

ඉතින් අපි මේ කියන්න හදන්නෙ මේ අවුරුද්දෙ කොළඹින් හොයාගන්න පුළුවන් හොඳම බුෆේ ගැන..

The Verandah (Galle Face Hotel)

  • සන්ඩේ බ්‍රන්ච් – පෙ.ව 11.30 – ප.ව 3.00
  • මිල ගණන්:
  1. වැඩිහිටි අයෙකුට – රු. 2625යි, කුඩා දරුවෙකුට – රු. 1313යි.
  2. එක් අයෙකුට රු. 1000කට වයින් වීදුරු දෙකක්.
  • වෙන් කරවාගන්න – 0112541010/ 0769445830

Central (Shangri-La Colombo)

  • ඩිනර් බුෆේ – බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා, එක් අයෙකුට රු. 3500යි.
  • සන්ඩේ බ්‍රන්ච් බුෆේ – එක් අයෙකුට රු. 3755යි.
  • වෙන් කරවාගන්න – 0117888288

Harbour Court (The Kingsbury Hotel)

  • ඩිනර් බුෆේ – බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා, ප.ව 6.30 – ප.ව 11.00, එක් අයෙකුට රු. 3700යි.
  • සන්ඩේ බ්‍රන්ච් – පෙ.ව 11.30 – ප.ව 3.00, එක් අයෙකුට රු. 4000යි.
  • කැමති නම් සන්ඩේ බ්‍රන්ච් එක අන්ලිමිටඩ් බබ්ලි බ්‍රන්ච් එකකට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. එක් අයෙකුට රු. 6000යි.
  • වෙන් කරවාගන්න – 0771087720

The Dining Room (Cinnamon Lakeside)

  • ලන්ච් බුෆේ – බදාදා සිට සෙනසුරාදා දක්වා, ප.ව 12.00 – ප.ව 3.00, එක් අයෙකුට රු. 2950යි.
  • ඩිනර් බුෆේ – සඳුදා සිට ඉරිදා දක්වා, ප.ව 7.00 – ප.ව 11.00, එක් අයෙකුට රු. 3250යි.
  • පෙබරවාරි 28 දක්වා වලංගුයි.
  • තුන්දෙනෙකු සඳහා ආහාර මිල දී ගත් විට තවත් අයෙකුට ආහාර නොමිලේ.
  • වෙන් කරවාගන්න – 0112491930

Graze Kitchen (Hilton Colombo)

  • ඩිනර් බුෆේ – අඟහරුවාදා සිට ඉරිදා දක්වා, ප.ව 7.00 – ප.ව 10.30
  • මිල: එක් අයෙකුට රු. 3988යි.
  • වෙන් කරවාගන්න – 0112492492

Flow (Hilton Colombo Residencies)

  • ලන්ච් බුෆේ – බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල, ප.ව 12.00 – ප.ව 3.00, එක් අයෙකුට රු. 2850යි.
  • ඉතාලි ස්ටයිල් ඩිනර් බුෆේ (Festa Italiana) – සිකුරාදා දිනවල, ප.ව 7.00 – ප.ව 10.30, එක් අයෙකුට රු. 3150යි.
  • ජපන් ස්ටයිල් ඩිනර් බුෆේ (Oshii Wednesdays) – බදාදා දිනවල, ප.ව 7.00 – ප.ව 10.30, එක් අයෙකුට රු. 4500යි.
  • වෙන් කරවාගන්න – 0771067676

Elevate

  • සතියේ දිනවල ඉන්ටනැෂනල් ලන්ච් බුෆේ – එක් අයෙකුට රු. 1750යි.
  • සෙනසුරාදා ස්පෙෂල් ලන්ච් බුෆේ – එක් අයෙකුට රු. 1950යි.
  • වෙන් කරවාගන්න – 0766527203

Ports of Call (Taj Samudra)

  • ඩිනර් බුෆේ – ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා, එක් අයෙකුට රු. 3200යි.
  • ඩිනර් බුෆේ – සිකුරාදා සහ සෙනසුරාදා, එක් අයෙකුට රු. 3500යි.
  • සන්ඩේ බ්‍රන්ච් – එක් අයෙකුට රු. 4200යි.

Cinnamon Grand Colombo

The Lagoon

  • ලන්ච් බුෆේ – ඉරිදා දිනවල, පෙ.ව 11.30 – ප.ව 3.00
  • මිල: එක් අයෙකුට රු. 2790යි.
  • වෙන් කරවාගන්න – 0112497371/ 0773956321

Nuga Gama

  • ඩිනර් බුෆේ – ප.ව 7.00 සිට.
  • මිල: එක් අයෙකුට රු. 2100යි.
  • වෙන් කරවාගන්න – 0112497468/ 0773997052

Cheers Pub

  • ඉරිදා කාවරි බුෆේ – ප.ව 12.00 – ප.ව 3.00, එක් අයෙකුට රු. 2800යි.
  • වෙන් කරවාගන්න – 0112497373/ 0773956328

Plates

  • ලන්ච් බුෆේ – ප.ව 12.00 – ප.ව 3.00, එක් අයෙකුට රු. 3000යි.
  • ඩිනර් බුෆේ – ප.ව 7.00 – ප.ව 11.00, එක් අයෙකුට රු. 4000යි.
  • සන්ඩේ බ්‍රන්ච් – පෙ.ව 11.30 – ප.ව 3.00, එක් අයෙකුට රු. 4500යි.
  • වෙන් කරවාගන්න – 0112497377-8

AYU (Mövenpick Hotel)

  • ඩිනර් බුෆේ (Surf n' Turf) – සෙනසුරාදා දිනවල, ප.ව 7.00 – ප.ව 11.00, එක් අයෙකුට රු. 3500යි.
  • ඉරිදා ලන්ච් බුෆේ (Family Lunch) – ප.ව 12.00 – ප.ව 3.00, එක් අයෙකුට රු. 3250යි.
  • වෙන් කරවාගන්න – 0117450450
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Shahi Mughal Dastarkhwan — An aromatic journey to the Mughal Era 

By Shamrina Carim From the Royal Kitchens of the Mughal Empire Chef Asif Qureshi, a

Highlights Kamu

Full’R Burgers Crowns Champion in Epic Gojira vs. Kong Burger Challenge

https://www.tiktok.com/@yamusrilanka/video/7371362033113107728 One of Sri Lanka's favorite burger joint, Full'R Burgers, recently concluded its highly anticipated

Kamu

Indulge in the North Indian themed ‘Delhi Bound’ at Harbour Court, The Kingsbury.

Ambience This restaurant offers a sophisticated yet warm ambience, with soft lighting. The bright colored

Highlights Kamu

Trending.

Paneer & Wine Pairing Sit Down Dinner

Elevating your dining experience at Alhambra Serving 50 years of exquisite North Indian Moghul Cuisine,

Trending

Yaki Maki & Bento at Tenku, Colombo’s Premier Japanese Restaurant

Embark on a celebration of Japanese culinary tradition at Tenku, renowned for its meticulous craftsmanship

Trending

DINIDU: Revolutionising Luxury Jewellery with a New Digital Experience 

DINIDU stands at the forefront of the luxury jewellery space, captivating audiences worldwide through dynamic

Highlights Trending

Stand-Up Music: A Fresh Entertainment Experience Coming to The Traveling Bruncher

In a city renowned for its vibrant arts and culture scene, a new show is

Trending

MAC Cosmetics Debuts Flagship Store In Sri Lanka With Exclusive Lines

MAC lovers rejoice as Exclusive Lines proudly announces the arrival of the world's leading professional

Trending

Yamu Guide.

10 Places To Celebrate Father’s Day 2024

By Fathima Rukaiya, Father’s Day is a special occasion dedicated to honoring fathers and celebrating

Highlights Yamu Guide

Top 10 Places to Work or Study in Colombo in 2024

By Fathima Rukaiya Hey there! Feeling the walls closing in at home while you work

Highlights Yamu Guide

Celebrate Mother’s Day with Shirohana

by Fathima Rukaiya, Mother's Day, a special occasion to honor mothers and motherhood, is celebrated

Highlights Yamu Guide

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide