රු. 3000ට අඩුවෙන් ඩේ අවුට් එකක්! (2021).

හෙට අනිද්දට පෝයත් එක්ක ලෝන්ග් වීක්එන්ඩ් එකකුත් අත ළඟ ම එන එකේ යාළුවො හරි පවුලේ උදවිය හරි එක්කහු කරගෙන පොඩි නිවාඩු දවසක් ගත කරන්න එළියට පහළියට ගියොත් මොකද?

මේ තියෙන්නේ අන්න ඒකට හෝඩුවාවල් ටිකක්. කොළඹ වගේම කොළඹින් පිටත් ඩේ අවුට් එකකට කියාපු තැන් කීපයක ලැයිස්තුවක් අපි හැදුවා.

ඉතින් රවුමක් දාල ජොලියක් දාල එන්න. ආ! කොරෝනා බෝ කරගන්නෙ නැතිව ඉන්න අවශ්‍ය කරන සෞඛ්‍යපිළිවෙත් අකුරටම පිළිපදින්නත් අමතක කරන්න එපා ඔන්න.

Fort Edge Retreat – Unawatuna

එක්කෙනෙකුට: රු. 1800

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, හවස තේ සහ ස්නැක්ස්, බොන ජාති පිටින් අරං යන්න පුළුවන් (කෝකේජ් ෆී නෑ), 15 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් ආවොත් චේන්ජින් රූම් එකක් ලබාගන්න පුළුවන්. 

දුරකථන: 077357644

Ambalama Leisure Lounge – Hanwella

එක්කෙනෙකුට: රු. 1350

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, බැඩ්මින්ටන් කෝට් එක සහ කිඩ්ස් ප්ලේ ඒරියා එක, හවස තේ සහ ස්නැක්ස්.

කොන්දේසි: 20 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් සඳහා.

දුරකථන: 0759660517

Ramdia Ran Mal Holiday Resort – Moratuwa

එක්කෙනෙකුට: රු. 1900

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (සෙට් මෙනු), පූල් එක (වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ට), හවස තේ සහ කේක්, පැඩ්ල් බෝට් රයිඩ්, 25 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් ආවොත් චේන්ජින් රූම් එකක් ලබාගන්න පුළුවන්, බොන ජාති පිටින් අරං යන්න පුළුවන්. (කෝකේජ් ෆී – රු. 660)

කොන්දේසි: බයිට්ස්, බියර් සහ චේසර්ස් හොටෙල් එකෙන් ඇණවුම් කළ යුතුයි.

දුරකථන: 0382298921/ 0712325183

Madu Ganga Villa – Balapitiya

එක්කෙනෙකුට: රු. 1500

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), චේන්ජින් රූම් එකක්, මාදු ගඟේ බෝට්ටු සවාරියක්.

කොන්දේසි: 25 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් සඳහා.

දුරකථන: 0703006999

Wijaya Holiday Resort – Kiriella

එක්කෙනෙකුට: රු. 2000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් එක, ක්‍රීඩාපිටිය සහ තවත්.

දුරකථන: 0452265992/ 0452265520/ 0715300270/ 0715300271

Paradise Inn Bolgoda –  Piliyandala

එක්කෙනෙකුට: රු. 1450

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, හවස තේ සහ කේක්, ඉල්ලීම මත බෝට්ටු සවාරි.

දුරකථන: 0777357682/ 0112614437

Ellen's Place – Colombo 08

එක්කෙනෙකුට: රු. 1000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, පූල් එක, චේන්ජින් රූම් එකක්, කෑම සහ බොන ජාති පිටින් අරං යන්න පුළුවන්.

කොන්දේසි: 10 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් සඳහා.

දුරකථන: 0112680062/ 0777872589

Amora Lagoon – Katunayake

එක්කෙනෙකුට: රු. 2000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, හවස තේ සහ කේක්, 10 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් ආවොත් චේන්ජින් රූම් එකක් ලබාගන්න පුළුවන්.

දුරකථන: 0764432952/ 0767400470

The Barnhouse – Panadura

එක්කෙනෙකුට: රු. 2750

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් එක, හවස තේ/ කෝපි සහ කේක්.

විශේෂ මතක් කිරීම: අවුරුදු 6න් පහළ දරුවන් සඳහා නොමිලේ, අවුරුදු 6 – 12 අතර දරුවන් සඳහා මිලෙන් බාගයයි. දිනක් සඳහා කාමරයක් ලබාගැනීමට රු. 10000.

දුරකථන: 0702983173

Laguna Beach Garden – Wattala

එක්කෙනෙකුට: රු. 1600

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, හවස තේ සහ කේක්, චේන්ජින් රූම් එකක්. 

කොන්දේසි: 15 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් සඳහා.

දුරකථන: 0705857117

Sea Cloud Hotel – Unawatuna

එක්කෙනෙකුට: රු. 2000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් එක, ඩබල් ඒසී රූම්.

දුරකථන: 0777798742/ 0719988742

Villa 45 – Balapitiya

එක්කෙනෙකුට: රු. 2000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), බාබකිව්, පූල් එක, හවස තේ සහ කේක්, මාදු ගඟේ බෝට්ටු සවාරියක්, කාමර පහසුකම්. 

කොන්දේසි: 20 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් සඳහා.

දුරකථන: 0777293998

Gloria Grand Hotel – Unawatuna

එක්කෙනෙකුට: රු. 1500

පැකේජ් එක: ලන්ච්, පූල් එක, චේන්ජින් රූම් එකක්.

දුරකථන: 0776211540

Arie Lagoon – Negombo

එක්කෙනෙකුට: රු. 3000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් එක, හවස තේ සහ කේක්.

දුරකථන: 0317745745

Ocean Ripples Resort – Wadduwa

එක්කෙනෙකුට: රු. 2000 (10 දෙනෙක් සඳහා), රු. 1750 (15 දෙනෙක් සඳහා), රු. 1700 (10 දෙනෙක් සඳහා)

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, ගාඩ්න් එක, හවස අයිස් කෝපි, බොන ජාති පිටින් අරං යන්න පුළුවන් (කෝකේජ් ෆී නෑ), චේන්ජින් රූම් එකක්.

දුරකථන: 0776540914

Windmill Villa – Negombo

එක්කෙනෙකුට: රු. 1700

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් සහ ජකූසි, හවස තේ/කෝපි, රූම් එකක්, බොන ජාති පිටින් අරං යන්න පුළුවන් (කෝකේජ් ෆී නෑ). 

කොන්දේසි: 5 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් සඳහා.

දුරකථන: 0774710004/ 0775318362

The Oasis – Hambantota

එක්කෙනෙකුට: රු. 3000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, හවස ස්නැක්ස්.

කොන්දේසි: 20 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් සඳහා.

දුරකථන: 0452220650-51/ 0776577464/ 0772214501

Royal Castle Hotel – Negombo

එක්කෙනෙකුට: රු. 1400

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (සෙට් මෙනු), පූල් එක, හවස තේ සහ ස්නැක්ස්.

දුරකථන: 0761394858/ 0312227028/ 0312235913

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide