ඇඳිරි නීති වෙලාවේ.. අත්‍යවශ්‍ය සිල්ලර බඩු සහ බෙහෙත් ගෙදරටම ගෙනත් දෙන සේවා 13ක්.

පවතින තත්වය යටතේ.. ඉඩක් ලැබුණත් නොලැබුණත් පාරට තොටට යන එක නම් ඒ හැටි නුවණට හුරු කාරණයක් නෙවෙයි. මොකද.. තත්වය පොඩ්ඩක් යහපත් අතට හැරුණ කියල ලේසියට පහසුවට ගන්න ගියොත්.. ඊළඟට සිද්ධ වෙන්න ඉඩ තියෙන්නෙ මහා විනාසයක් වෙන්නත් පුළුවන්.

ඒ නිසා.. අපි ඒකෙන් වැළකිලා ඉමු. අනික දැන් එහෙම එළියට යන්නම ඕන කියලත් නෑනෙ. මොකද කාට කාටත් ඕන කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ඕන දෙයක්, එක කෝල් එකකින් ගෙදර ගේට්ටුව ළඟටම ගෙන්න ගන්න පුළුවන් සේවාවන් අපේම පරහිතකාමී මිනිස්සු බොහෝ දෙනෙක් එකතු වෙලා හදලනෙ තියෙන්නෙ.

ඔන්න බලන්න ඔය පහළින් තියෙන ඒවා..!

PickMe Food

දැනට මාසයක වගේ කාලයක ඉඳල සිල්ලර බඩු ඩිලිවරි සේවාව කරගෙන යන පික්මි ආයතනය, රටේ තියෙන මේ තත්වයට එයාලගෙන් උදව්වක් වශයෙන් ලංකා සතොස සමග එකතු වෙලා, කොළඹ වෝක්ෂෝල්හි සිට කිලෝමීටර 6ක දුර ප්‍රමාණයක පිහිටි ඕනෑම තැනකට, පැය 24ක්ඇතුළත භාණ්ඩ ඩිලිවරි කරන සේවාවක් හඳුන්වල දීලා තියෙනව.

Daraz.lk

ඔන්ලයින් ෂොපින්ග් අඩවියක් විදියට පවත්වාගෙන යන දරාස් ආයතනයත් කොළඹ පුරා සිල්ලර බඩු ඩිලිවරි කරන්න ලෑස්තියි. ඒ විශේෂයෙන්ම වියළි සහ ටින් කල ආහාර වැනි දෑ ජනතාවට බෙදාහදා දීමටයි. Facebook

Round Island

අඩු ගාණට හොඳම බැරමුන්ඩි ගන්න හොයනව නම් ඒකට හොඳම තැන තමයි මේ. ඕඩර් කරපු දවස ඇතුලතම ඔයාට අවශ්‍ය මාළු ටික ගෙදරටම ගෙනැල්ල දෙන්න මෙයාලත් ඩිලිවරි සේවාවක් ක්‍රියාත්මක කරලයි තියෙන්නෙ. 071 1228228

OnlineKade.lk

ඒ අතරට මේ ඔන්ලයින් කඩේ තියෙනව එක එක ස්නැක්ස් සහ රසකැවිලි වගේ ජාති. ඒවත් පටස් ගාලා ඕඩර් කරල ගෙන්න ගන්න පුළුවන් මේ කට්ටියගේ ඩිලිවරි සර්විස් එකෙන්. Facebook Instagram 0710198198, 0771717590, 0777762792

GroceryBox.lk

ඕනම සිල්ලර බඩුවක් පටස් ගාලා ගෙන්න ගන්න. හැබැයි නිතරම වගේ මෙයාලගෙ ෆේස්බුක් පේජ් එක ටච් එකේ ඉන්න. මොකද ඒකෙ තමයි මෙයාලා ළඟ තියෙන සියළුම බඩු ලැයිස්තුගත කරන්නෙ.

JustGoodness.co

කොච්චර වුණත් වසවිස නැති ආහාර ජාතිම හොයනව නම් ඔයාලට මේ තැන තමයි හොඳටම ගැලපෙන්නෙ. හැබැයි මෙයාලගෙ ඩිලිවරි සේවාව ක්‍රියාත්මක වෙන්නෙ නම් හෙට (මාර්තු 27) දවසෙ විතරමයි දැනට.

Toi&Bi

නුගේගොඩ, මහරගම, මිරිහාන, කෝට්ටේ, දෙල්කඳ, තලවතුගොඩ, තලපත්පිටිය සහ කොහුවල යන ප්‍රදේශවලට එළවළු ඩිලිවර් කිරීමේ සේවාවක් ටොයි ඇන්ඩ් බයි ආයතනය විසින් හඳුන්වල දීලා තියෙනවා. ඒ ඇණවුම් දාන්න තියෙන්නෙත් එයාලගෙ ෆේස්බුක් ගිණුම හරහාමයි. 0703330212, 0767817676, 0716590382

City Mom – Kalutara

කොළඹට විතරක් නෙවෙයිනෙ. මෙන්න කළුතරටත්, මෙම ආයතයන සැදී පැහැදී ඉන්නව කළුතර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ, ඩිලිවරි ගාස්තුවක් නොමැතිවම සපයා දෙන්න. 0715884355

Gas Cylinders

LAUGFS Gas

දැනට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකටම ගෑස් ඩිලිවර් කරන්න ලාෆ්ස් ආයතනයත් කටයුතු සම්පාදනය කරල ඉවරයි. 0114427427.

Litro

ලිට්‍රෝ ආයතනයේ ඩිලිවරි සේවාවෙන් නැතිනම් පික්මි ඩිලිවරි සේවාව යටතේත් ලිට්‍රෝ ගෑස් ගෙන්න ගන්නත් දැන් හැකියාවක් තියෙනව. Facebook

Meds

Park Hospitals

බෙහෙත්. අත්‍යවශ්‍යම අනික් දේ. දෙහිවල, නුගේගොඩ, මහරගම සහ කෝට්ටේ ප්‍රදේශවලට බෙහෙත් වර්ග ඩිලිවර් කිරීමේ සේවාවක් මෙම ආයතනය විසින් හඳුන්වල දීලා තියෙනව. ඒ සේවාව ඔබට ලබාගන්න කරන්න තියෙන්නෙ බෙහෙත් තුණ්ඩුවෙ පැහැදිලි ෆොටෝ එකක් මෙයාලට වට්ස්ඇප් හෝ වයිබර් කරන එක විතරමයි.

Healthnet.lk

උදේ 9ත් සවස 5ත් අතර බෙහෙත් ලැයිස්තුව යැව්වොත් දවස් 2ක් ඇතුලත ඒ ටික හරියටම ඔයාගෙ ගෙදරටම ගෙනැල්ල දෙන තවත් සේවාවක් තමයි මේ. ඒ වගේම තමයි මෙයාලගෙ ගෙවීමත් ඔන්ලයින්ම කරන්නත් පුළුවන්.

Medihelp

කොළඹ 3 සිට 8 දක්වාත් දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, පානදුර, කොහුවල, පැපිලියාන, බොරලැස්ගමුව, පිළියන්දල, කැස්බෑව, බණ්ඩාරගම, හොරණ, නුගේගොඩ, නාවින්න, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, නාවල, රාජගිරිය, කෝට්ටේ, බත්තරමුල්ල සහ තලවතුගොඩ වශයෙන් ප්‍රදේශ රාශියකට බෙහෙත් ඩිලිවර් කීරීමේ සේවාවක් මේ ආයතනය මගින් ආරම්භ කරල තියෙනව. ඒකත් පැය විසි හතරම, වගේම උපරිම ඩිලිවරි ගාස්තුව රු. 200ක් වන පුංචිම මුදලකටත්. අනික ඒ ගාස්තුව ඔන්ලයින් වගේම බඩු අතට ගන්නකොට වුණත් ගෙවන්න අවස්ථාව තියෙනවනෙ. WhatsApp: 0767545453

මීට අමතර ව අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ජංගම​ සේවා /විස්තර – Consumer Goods Delivery  වගේ ෆේස්බුක් ගෲප් හරහා ඔයා ඉන්න පැත්තට මේ විදියට අත්‍යවශ්‍ය භාණ්ඩ ඩිලිවර් කරන සේවා මොනවද කියල දැනගන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Tamarind opens its doors in Colombo

The new multi-cuisine restaurant brings variety, comfort food and contemporary dining to Kinross Avenue. Colombo’s

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide