ලොක්ඩවුන් එකෙන් පස්සෙ වෙනස් වුණු, කොළඹ තියන හැපි අවර්ස් ගැන අලුත් ම තොරතුරු!.

පහුගිය කොරෝනා ලොක්ඩවුන් කාලේ වැහිලා තිබුණ රෙස්ටොරන්ට්, බාර්, පබ් වගේ තැන් දැන් ආයෙත් ඕපන් වෙලා. ඒ නිසා ම ඔන්න කොළඹ අවන්හල්වල හැපි අවර්ස් ආපහු කරළියට ඇවිත්. මේ තියෙන්නේ ඒ ගැන අලුත් ම තොරතුරු. මේ ලිස්ට් එක කියවල බලන්නකො හවසට පොඩ්ඩක් කලින් ඔෆිස් එකෙන් පැනගෙන හැපි අවර් එකකට යන්න හිතෙන්නැද්ද කියලා.

Playtrix Sports Bar & Cafe

දිනපතා ප.ව. 5.00 – ප.ව. 6.00

තෝරාගත් කෑමබීමවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0765477577

Bayleaf Restaurant

දිනපතා ප.ව. 5.30 – ප.ව. 8.30

අලුත් කොක්ටේල් ජාති කීපයකට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0112695920

Berlin Sky Lounge

අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 6.00 – ප.ව. 8.00 

කොක්ටේල් ඔෆ් ද මන්ත් සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0775706447

King of the Mambo (Galle Face Hotel)

ඉරිදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 6.00 – ප.ව. 8.00 

තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0772227389

Heladiv Tea Club (Bar)

දිනපතා ප.ව. 5.00 – ප.ව. 7.00 

බියර් පිචර්ස්, ටවර්ස් සහ කොක්ටේල්වල මිල අඩු කර ඇත

අමතන්න: 0115753377

Honey Beach Club (The Kingsbury) 

දිනපතා ප.ව. 5.30 – ප.ව. 7.30 

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0771087720

CE LA VI (The Kingsbury Colombo)

දිනපතා ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0761110110

The RE.PUB.LK

දිනපතා ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0112444429

The Station

දිනපතා ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0112715232

The Steuart by Citrus – &Co Pub and Kitchen

සඳුදා ප.ව. 5.30 – ප.ව. 9.30

අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 5.30 – ප.ව. 7.30

අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 10.00 – ප.ව. 11.00 (මද්‍යසාර සඳහා පමණි)

සිකුරාදා සහ සෙනසුරාදා ප.ව. 5.30 – ප.ව. 7.30 

ඉරිදා පෙ.ව. 11.00 – ප.ව. 11.00 

විස්කි, වොඩ්කා, ජින්, ටිකිලා, කොක්ටේල් (ග්ලාසස් සහ පිචර්ස්), වයින් සහ බියර් රැසකට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0765575575

The Irish

දිනපතා ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0112694399

Cheers Pub (Cinnamon Grand)

සඳුදා සිට සිකුරාදා තෙක් ප.ව. 5.00 – ප.ව. 7.30

තෝරාගත් බීම ජාතිවලට 50%ක වට්ටම්

අමතන්න: 0112437437

Dutch Pub

දිනපතා ප.ව. 4.00 – ප.ව. 7.00

බියර් පිචර්ස් සහ ටවර්ස් සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0777838041

Curve

ඉරිදා සිට බ්‍රහස්පතින්දා තෙක් ප.ව. 5.00 – ප.ව. 7.00

වයින් බෝතලයක් (රතු හෝ සුදු) සමග ටපාස් නොමිලේ

තෝරාගත් කොක්ටේල්වලට විශේෂ වාසි (බයි ටූ ගෙට් වන් ෆ්‍රී, බයි ෆෝ ගෙට් ටූ ෆ්‍රී, බයි සික්ස් ගෙට් ත්‍රී ෆ්‍රී)

පාක් ස්ට්‍රීට් මිව්ස් ජින් කැරෆේ සමග තෝරාගත් ටපාස් නොමිලේ

අමතන්න: 0112300133

The Long Bar (Water's Edge)

ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් බීම ජාතිවලට 50%ක වට්ටම්

අමතන්න: 0773074826

The Manchester

පෙ.ව. 11.00 – ප.ව. 7.00

තෝරාගත් බීම ජාති (ෂොට්) සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී (දේශීය මද්‍යසාර)

අමතන්න: 0777256303

Oasis Lounge (Ramada Colombo)

ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්, බීෆ් සහ වෙනත් මද්‍යසාර සඳහා 50%ක වට්ටම්

අමතන්න: 0112422001

ColomBar (Cinnamon Lakeside)

ඉරිදා සිට අඟහරුවාදා දක්වා ප.ව. 3.00 – ප.ව. 8.00

බදාදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 3.00 – ප.ව. 6.00

තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී (ග්ලාස් සහ ෂොට් සඳහා)

අමතන්න: 0112491948

Capital Bar & Grill (Shangri-La Colombo)

දිනපතා ප.ව. 5.30 – ප.ව. 7.30

තෝරාගත් කොක්ටේල් සහ රම්, වොඩ්කා, ෂැම්පේන් සහ ජින් ඇතුළු වෙනත් මද්‍යසාර සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී 

අමතන්න: 0117888288

L.A.B (Hilton Colombo)

දිනපතා ප.ව. 5.30 – ප.ව. 7.30

තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී 

අමතන්න: 0112492492

The Barge

දිනපතා ප.ව. 5.00 – ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0770707040

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Colombo Achieves Hotel Sustainability Basics Certification

Radisson Hotel Colombo proudly announces its certification in Hotel Sustainability Basics, a globally recognized framework

Trending

Celebrate Love This Valentine’s Day at Cinnamon Grand

Indulge in the ultimate romantic experiences this Valentine’s Day at Cinnamon Grand. From an exquisite

Trending

Love This Valentine’s Day at Cinnamon Lakeside

This Valentine's Day, immerse yourself in romance with an array of exclusive experiences at Cinnamon

Trending

Celebrate Valentine’s Day in Style at Cinnamon Red

Indulge in the ultimate romantic experiences this Valentine's Day at Cinnamon Grand. From an exquisite

Trending

Mount Lavinia Hotel Celebrates World Pizza Day with Special Guest Chef Roberto Radoni

Mount Lavinia Hotel’s celebration of World Pizza Day on February 9th was an unforgettable gastronomic

Trending

A Valentine’s Day to Remember at The Kingsbury

This Valentine’s Day, let your love story unfold at The Kingsbury, Colombo. Set against the

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide