MSI Claw හෑන්හෙල්ඩ වල ගේමිං පර්ෆෝමන්ස් නවතම BIOS සහ GPU drivers භාවිතය තුළින් සැලකිය යුතු මට්ටමකින් ඉහළට.

ගේමිං පර්ෆෝමන්ස් 150%කින් ඉහළට

BIOS සහ GPU drivers යාවත්කාලීන කිරීමෙන් ගේමිං පර්ෆෝමන්ස් ඉහළ නැංවී ඇත. *

පරිගණක ක්‍රීඩාකරණය, නිර්මාණකරණය, ව්‍යාපාර හා ඵලදායිතා ලැප්ටොප් පරිගණක ආදී ක්ෂේත්‍ර වල ප්‍රමුඛතම සන්නාමයක් වන MSI විසින් හඳුන්වා දුන් ගේමින් හෑන්ඩ්හෙල්ඩය වන Claw හී ගේමිං පර්ෆොමන්ස්, BIOS සහ GPU යන drivers යාවත්කාලීන කිරීම හරහා 150% කින් පමණ ඉහළ ගොස් ඇති බව නිවේදනය කරන්නේ අතිශය ආඩම්බරයෙන්. එසේම එම drivers යාවත්කාලීන කිරීම හරහා පහසුවෙන්ම Steam platform එකෙහි ඇති 100 ක් පමණ වන ජනප්‍රිය පරිගණක ක්‍රීඩා වල යෙදීමටද පරිශීලකයින්ට අවස්ථාව සැලසෙනවා. ඒ, ඔවුන්‍ට විශිෂ්ට මොබයිල් ගේමින් අත්දැකීමක් ලබාගන්නට ඉඩ සලසමින්. MSI Claw හී යෙදවෙන, 106 ලෙස හඳුන්වනු ලබන E1T41IMS.106 BIOS සහ 5445 ලෙස හඳුන්වනු ලබන 31.0.101.5445 GPU යන drivers හරහා එහි ගේමිං පර්ෆෝමන්ස්, සුවිශේෂී මට්ටමකින් ඉහළ ගොස් ඇති බව අභ්‍යන්තර පිරික්සුම් හරහා තහවුරු වී තිබෙනවා. නිදසුනක් ලෙස open world පරිගණක ක්‍රීඩාවක් වන ‘7 Days to Die’ හී පර්ෆෝමන්ස් 150%කින් ඉහළ ගොස් ඇත. ‘Monster hunter world’ සහ ‘Cyberpunk 2077’ හි පර්ෆෝමන්ස් ද මෙම මෘදුකාංග භාවිතයෙන් 50%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන්නේ පරිශීලකයින්ට සුමට ගේමිං අත්දැකීමක් ලබා දෙමින්.

නවතම BIOS drivers නිල MSI වෙබ් අඩවියෙන්ද, නවතම GPU drivers නිල Intel ARC වෙබ් අඩවියෙන්ද දැන් බාගත කරගත හැකියි. එසේම, අමතර USB Flash drive හෝ docking station වල අවශ්‍යතාවකින් තොරවම Windows තුළ BIOS යාවත්කාලීන කරගත හැකිවීම මෙහි පහසුව ඉහළ නැංවීමක්. BIOS යාවත්කාලීන කිරීමේ ක්‍රම දැනගැනීම සඳහා BIOS file එකෙහි ඇති උපදෙස් අනුගමනය කළ යුතු වන අතර Claw සඳහා සිදු කෙරෙන අලුත්ම යාවත්කාලීන කිරීම ගැන වැඩිදුර විස්තර සඳහා කරුණාකර MSI නිල වෙබ් අඩවියට පිවිසෙන්න. පරිශීලකයින්ගේ අත්දැකීම් වඩාත් වැඩි දියුණු කිරීමට සහ Claw හී පර්ෆෝමන්ස් වඩාත් කාර්‍යක්ෂම කරවීමට MSI, Intel සමඟ ඒකාබද්ධ වී කටයුතු කරනු ලබනවා. BIOS සහ GPU හී සෑම යාවත්කාලීන කිරීමක් සමඟම සහ MSI Center M ලෙස හැඳින්වෙන, Claw සඳහාම නිර්මාණය කර ඇති මෘදුකාංගයේ සංයෝජනයෙන් Claw හෑන්ඩ් හෙල්ඩය වඩාත් සුමට සහ ස්ථායි ගේමිං අත්දැකීමක් ලබාදෙනු ඇති බව අප විශ්වාස කරනවා. එසේම නවතම BIOS සහ GPU drivers, වලින් උපරිම වාසි සැලසෙන බව තහවුරු කිරීම සඳහා පරිගණක ක්‍රීඩාවල යෙදෙන අතරතුරේ පහත සැකසුම් (settings) අනුගමනය කිරීම MSI විසින් නිර්දේශ කෙරේ.

Game හා සබැඳි සැකසුමයෝජිත සැකසුම
User scenarioextreme performance
In game resolutionFHD (1920*1080)
In game graphic qualityLow
XeSS (Xe Super Sampling)Performance (if applicable)
V-syncOFF
FPS LimitationOFF

Claw පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පහත අඩවි වලට පිවිසිය හැකියි. පරිශීලකයින්ගේ ගැටලු නිරාකරණය සඳහා MSI නිල ෆෝරමයේ සහ MSI නිල Sub-Reddit හී ඔවුන්ගේ සේවය සඳහාම කැපවුණු පිරිස් යොදවා ඇති අතර පහත සඳහන් වෙබ් අඩවි වලින්ද උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට පරිශීලකයින්ව දිරි ගැන්වේ.

Claw නිපැයුම් සඳහා වන නිල වෙබ් අඩවිය: https://www.msi.com/Handheld/Claw-A1MX

Claw නිල පරිශීලක නියමුව: https://www.msi.com/Handheld/Claw-Guide

Claw නිල ෆෝරමය:  https://forum-en.msi.com/index.php?forums/gaming-handhelds.182/

Claw නිල Sub-Reddit: https://www.reddit.com/r/MSIClaw_Official/

*Processor performance වල වෙනස්කම් නිසා සෑම Claw ඒකකයකම performance වල වෙනස්කම් සිදුවිය හැකිය.

high-res images සඳහා පිවිසෙන්න:  https://msi.gm/SCD244E3

MSI Twitch: twitch.tv/msigaming

MSI GAMING: https://www.msi.com/

MSI Facebook: https://www.facebook.com/MSIGaming

MSI Instagram: https://www.instagram.com/msigaming/

MSI YouTube: https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Twitter: https://twitter.com/msitweets

නිපැයුම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට https://www.msi.com/rss හරහා MSI RSS සඳහා subscribe කරන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide