මාසෙ අන්තිම නිවාඩුවට! රු. 7000ට අඩුවෙන්, අපූරු ‘වුඩ්න් කොටේජ්’ 5ක්.

දැන්ම ඉඳන් ප්ලෑන් කලොත් තමයි ඉතින්..

මාසෙ අන්තිම නැතත් ඊලඟ මාසෙ මුල හරි හොඳ ට්‍රිප් එකක් යන්න පුලුවන් වෙන්නෙ. මොකද.. දැන් මාස 2, 3ක් තිස්සෙ එක දිගට ගෙවල් වලට වෙලා ඉඳල ඉඳලම කට්ටියට එපා වෙලත් ඇතිනෙ.

ඒ නිසාම.. අපේ නම් අදහස, යන්න ටොප් ට්‍රිප් එකක්!

සුවපහසුවට, කැළයක් කොළයක් මායිමට වෙලා, හිතේ හැටියට සොබාදහමත් රසවිඳල ෆුල් රිලැක්ස් එකේ ඉඳල එන්න.

ඒකත් ලෙකුවට වියදම් කරල නෙවෙයි, අඩුම ගාණකට!

ඔන්න පහලින් තියෙනව කියාපු තැන් ටිකක්. ඔයාලම බලල තීරණය කරන්නකෝ..

1. Water Cottage (Sigiriya – 077 230 6684)

සීගිරි ගල, පිදුරංගල පේන මායිමේ.. කිඹිස්ස කැළේ මායිමට වෙන්න පිහිටපු සුන්දර නවාතැනක්. ඒ වගේම තමයි මෙතන අතිශය සුවපහසු, කොටින්ම කියතොත් සෙමි ලක්ෂරි ලෙවල් එකටම හදපු ලී කොටේජ 3ක්, ස්විමින්ග් පූල් එකක්, අපූරු උද්‍යානයක්, ඊට එපිට පුංචි වැව් පොඩ්ඩක්..

කියල නිමකරන්න බැරි තරමටම ලස්සනයි හොඳේ. ඉතින්.. දෙන්නෙක්ට රු. 7000ක් කියන්නෙ පැහැදිලිවම සාධාරණයිනෙ. අනික මෙයාලගෙ කෑම බීමත් පංකාදුයි කියලයි ගියපු අය එහෙම කියන්නෙ. ඔක්කොමත් හරි, ඉර බැහැගෙන යද්දිනෙ මෙතන ලස්සන බලන්න ඔ්න, ෂැහ්!

2. Wooden Cottage (Ella – 076 9921975)

ඇල්ල ටවුමෙම වගේ.. පොඩ්ඩක් උඩට වෙන්න, හරියටම ඇල්ල ගැප් එක විව් එකට අහුවෙන්න හදාපු සුපිරි ලී කොටේජයක්. සුවපහසුව අතිනුත් නොම්මර එකයි. ගාණත් දෙන්නෙක්ට රැයකට රු. 7000ක් වගේ වෙන්නෙ. කෑමබීමත් අහන්න බලන්න දෙයක් නෑලු, පංකාදු පහයිලු. ඔක්කොමත් හරි වටිනම දේ.. එතන ඉඳන් ඇල්ල රොක් හයික් එක ගිහින්, ඒ පැත්තෙන්ම රාවණා ගුහාවට බහින්න.. හරිම ලඟයි කියන්නෙ? හ්ම්..

3. Green Ayurvedic Resort ( Sigiriya – 077 7956334)

ලී සහ මැටි දෙකම එක්කාසු කරල හරිම ලස්සනට හදපු ආයුර්වේද කොටේජ ටිකක්. තියෙන්නෙ සීගිරියයි, කණ්ඩලමයි මැද්දෙ රන්ගිරිගම වැවට කිට්ටුවෙන්. ඉතින්.. මෙතන නිවාඩුවට යන ඔයාලට සීගිරිය, පිදුරංගල බලන්න යන්න විතරක් නෙවෙයි කණ්ඩලම කැලේ ඇවිදින්න යන්න, වැවේ බෝට්ටු සෆාරියක් යන්න එහෙමත් පුලුවන්. එහෙම ගිහිල්ලා.. හැන්දැවෙලා කොහොමද පුංචි ගිණිමැලයක් එක්ක එළිපෙහෙලියෙන් පුටුවක් තියාගෙන තරු පිරිච්ච අහස දිහා බලාගෙන ඉන්නකොට? පහුගිය මාස ගාණකම හිතේ තිබ්බ හිරවිල්ල, එක මොහොතෙන්..

දෙන්නෙක්ට රැයකට රු. 4500.

4. Oynise Beach Cabin (Galle – 071 4664712)

ෆන් දාන්න හිතාගෙන ඉන්න කට්ටියට කියාපුම ප්ලේස් එකක්. තියෙන්නෙ ගාල්ල, බූස්ස බීච් එකේ. පොඩි පොඩි කබානා වගේ ලී වලින් හදල, ඇති හැටියට සුවපහසුවත් ඒ ඇතුලෙ ගලපල, ලී වලින්ම නිමවපු මේස පුටු, ඇඳන් සියල්ලත් එක්කම.. 

මේ දවස්වල මුහුද සැර නිසා යාළු, නිවාඩුවට ගියාට මුහුදට නම් බහින්න එපා. ඒ වෙනුවට පුලුවන්නෙ..

ඉර බැහැගෙන යන හැන්දෑවෙ, වෙරළ අයිනට කිට්ටු කරල, ගිණිමැලයක් ගහගෙන පොඩි බාබකියු එකක් එක්ක..

ගිටාර් තනුවයි, බීර උගුරයි!

දෙන්නෙක්ට රු. 2000යි.

5. Sarilco Rock View (Sigiriya – 071 9893550)

ගෙවත්තක වගේ ඉදිකෙරුනට මොකද, මේ වූඩ්න් කොටේජ වලත් බැල්කනියට ආපු ගමන් පේන්නෙ සීගිර ගල. අනික් පැත්තෙන් තියෙනව ඇළහැර ඇල. ඒ නිසාම, ඒ හැටි ඝන කැළෑවක් නැතත් වටපිටාවෙ මදි නොකියන්නම අලි. සුවපහසුව අතින් අනූන වෙන්න හදපු මේ ලී කොටේජ, තරමක් දුරට ට්‍රී හවුස් වගේ උසට තියෙන නිසා.. කැළයක් මැද්දෙ ඉන්නව වගේ තමයි පැහැදිලිවම හැඟෙන්නෙ. ම්.. ගණනුත් යන්නෙ රු. 5000න් වගේ දෙන්නෙක්ට රැයකට. කොහොම වුනත් ඉතින් තව ටිකක් ඉන්ටනෙට් එකේ එහෙම ෆොටෝස් බලලම යන්න හොඳඳ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Cinnamon Lakeside’s delicious High Tea spread- 2022

Cinnamon Lakeside has made an exotic appearance at the main lounge, serving a range of

Kamu

Cooking with the Silvermill Coconut Culinary Range

As a Sri Lankan, can you imagine cooking without coconut? It is a universally accepted

Highlights Kamu

Cheers to The Great Indian Roast at Bombay Borough

By Hashini Pathirana We are all here for a short time and definitely for a

Highlights Kamu

Get Fuel’d with Street Burger’s All New Lunch Menu!

By Shamrina Carim Street Burger has launched an exciting, affordable, and a simple lunch menu

Highlights Kamu

Fine Dining with a Sri Lankan twist

Black Coral at Jetwing Beach, Negombo By Shanali Fdo Bringing the luxury of fine dining

Kamu

An epic Saturday brunch at Uga Residence

By Shamrina Carim Rare bar + Kitchen is a quintessential significant historical home that is

Highlights Kamu

Trending.

A Silver Lining at Cinnamon Hotels & Resorts Colombo

Seasonal celebrations centered around Resilience of the Nation   Colombo, Wednesday 30th November 2022: Resilience, a

Trending

Kingsbury Colombo launches a “Christmas Carriage of Hope”

The Kingsbury Colombo launched their “Christmas Carriage of Hope”, a festive icon that represents the

Trending

PickMe celebrates the launch of PickMe Pass!

PickMe had an exciting event where they celebrated the launch of their new initiative PickMe

Trending

Shangri-La Colombo Toasts to Five Years of Celebrating the Colorful Joys of Life

Shangri-La Colombo toasts to five years of celebrating the colourful joys of life here in

Trending

Don’t miss these 11 Daraz Deals on Electronic Appliances

Daraz 11.11 Biggest Sale! Daraz, the leading e-commerce platform in Sri Lanka, is all prepped

Trending

A Cabin Immersed in Nature

The Latest Addition to Hanthana Eco Lodge Delivers a Transcending Experience Inspired by the wonders

Trending

Yamu Guide.

5 Places to watch the FIFA World Cup

By RR It's been a week of toasting wins and drowning sorrows around the globe. 

Highlights Yamu Guide

High Tea Buffet Round Up 2022

By Ruchika Seneviratne The exquisite British tradition of High tea has well and truly cemented

Highlights Yamu Guide

Vegan and Vegetarian Spots around Colombo (October 2022)

By RR This article is dedicated to all the vegans and vegetarians out there looking

Highlights Trending Yamu Guide

5 Things to expect at Nelum Kuluna

By Ruchika Seneviratne It is the ‘Full happening’ place in Colombo right now. It seems

Yamu Guide

7 Cozy Cafés around Colombo (October 2022)

By Rahma Rifkhan Every now and then, we all just need to press pause on

Highlights Yamu Guide

6 Stores to get the iPhone14

By Shanali Fdo Bigger and better than ever Apple has done it again! The talk

Highlights Yamu Guide