ලෝකේ ජනප්‍රිය ම වලස් පැටියා, විනී ද පූ ගැන තොරතුරු ටිකක්.

රතු පාට ක්‍රොප් ටොප් එකක් වගේ පොඩි ෂර්ට් එකක් විතරක් ඇඳගත්ත, මීපැණිවලට පෙරේත බඩ තඩි කහ පාට වලස් පැටියෙක්ව පුංචි කාලේ ඉඳන් අපි හැමෝම දන්නවා. මෙයාට වැඩිපුර ම කැමති පොඩ්ඩෝ වුණාට පොඩ්ඩෝ ලොකු වුණාමත් මෙයාව අමතක වෙන්නෙ නැත්තෙ, එයාගෙ තියන කියුට් ගතිය හින්දා. ඉතින් මෙයාගෙ නම විනී. මෙයා පූ වලහෙක්. ඒ නිසා තමයි විනී ද පූ කියල හඳුන්වන්නේ. එයා ගැන හැංගුණු තොරතුරු ටිකක් කියන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ.

ඇත්ත විනී

විනී ද පූ කියන චරිතය නිර්මාණය කළේ බ්‍රිතාන්‍ය ලේඛක ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න්. 1926 දි ඔහු ලියපු ‘විනී ද පූ’ නමැති කතන්දර පොතෙන් තමයි පූ උපත ලැබුවෙ. ඊටපස්සෙ මේ චරිතය ඇසුරෙන් මිල්න් ‘ද හවුස් ඇට් පූ කෝනර්’ (1928) නමින් කතන්දර පොතක් ලිව්වා. ඉන්පස්සෙත් මිල්න් ලියපු පොත් කීපයකට පූ චරිතය පදනම් වුණා. මේ පොත්වලට පූගේ රූපය ඇන්දේ ඊ. එච්. ෂෙපර්ඩ් නම් චිත්‍ර ශිල්පියා. ඒ අනුව ඔහු තමයි පූ රූපයේ නිර්මාතෘ.

ඇත්තට ම පූ කෙල්ලෙක් ද කොල්ලෙක් ද? මෙච්චර කාලයක් හිතන් හිටියෙ කොල්ලෙක් කියල නේද? හැබැයි මෙයා උපත ලැබුවෙ කෙල්ලෙක් විදිහට කියල දන්නවද?

මේකයි කතාව. මිල්න් විනී ද පූ චරිතය නිර්මාණය කරන්න උපයෝගී කරගෙන තියෙන්නේ ලෝකේ ඇත්තට ම ජීවත් වෙලා හිටපු ගැහැනු වලස් පැටියෙක්. පළමු ලෝක යුද කාලයේ බ්‍රිතාන්‍යයට යමින් සිටි කැනේඩියානු ලුතිනන්වරයෙකු දඩයක්කරුවෙකුගෙන් මේ වලස් පැටියා මිල දී ගත්තා. එයා මේ වලස් පැටියාව විනී කියල නම් කළේ ඇය කැනඩාවේ විනිපෙග්හි උපත ලබපු කෙනෙක් හින්දා ලු.

කවුද මේ ක්‍රිස්ටෝෆර් රොබින්?

කොහොම හරි පසු කාලේ ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න්, තමන්ගෙ පුතා වෙන ක්‍රිස්ටෝෆර් රොබින් එක්ක ලන්ඩන් සත්වෝද්‍යානය බලන්න ගිය වෙලාවක මේ විනීව දකිනවා. එතකොටත් විනී මිනිස්සු අතරෙ හුඟක් ජනප්‍රිය චරිතයක් ලු. ඊටපස්සෙ ක්‍රිස්ටෝෆර් රොබින්ට අයිති වෙලා හිටපු සෙල්ලම් ටෙඩි බෙයාටත් ඒගොල්ලො විනී කියල නම තියනවා.

මිල්න් ලියපු පොත්වලට එයාගෙ පුතා ක්‍රිස්ටෝෆර් රොබින් සහ විනී ද පූ චරිත ඇතුළත් වෙන්නෙ එහෙමයි. ඒ විතරක් නෙවෙයි. ක්‍රිස්ටෝෆර් රොබින්ට අයිති වෙලා හිටපු අනික් ටෙඩි බෙයාලටත් මේගොල්ලො නම් දෙනවා. ටිගර් කියන කොටි පැටියා, පිග්ලට් කියන ඌරු පැටියා, රැබිට් කියන හා පැටියා, ලම්පි කියන අලි පැටියා, ඊයෝර් කියන බූරු පැටියා, අවුල් කියන බකමූණා එක්ක කැන්ගා සහ රූ කියන කැන්ගරු අම්මයි පුතයි තමයි ක්‍රිස්ටෝෆර් රොබින්ගෙ අනික් යාළුවො. ඉතින් මේ අයත් මිල්න්ගේ පොත්වල චරිත බවට පත් වෙනවා.

ලෝක ප්‍රසිද්ධ වුණු පූ

මිල්න්ගේ පොත්වල තිබුණ රසවත් බව නිසා ම ඒවා අතිශයින් ජනප්‍රිය වුණා. ඉන්පස්සෙ ඒවා වෙනත් භාෂා 50කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වෙලා ලෝකය පුරා ප්‍රසිද්ධ වුණා. වෝල්ට් ඩිස්නි සමාගම 1961 දී පූ චරිතය ඇසුරෙන් කාටුන් නිපදවන්න පෙළඹෙන්නේ ඒ අනුවයි.

ඊටපස්සේ වුණ දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පූ කාටුන් එකෙන් විතරක් නෙවෙයි, ටෙඩි බෙයා කෙනෙක් වෙලා, බෑග්වල, ඇඳුම්වල ප්‍රින්ට් වෙලා, ස්ටිකර්, කීටැග් බවට පත් වෙලා අපි හැමෝම අතරට එන්නේ ඔය කාලෙයි. ඉතින් ඔන්න ඔහොම ලෝකේ පුරා පොඩ්ඩෝ අතරෙ උන්මාදයක් බවට පත් වෙන්න මේ වලස් පැටියට හැකි වෙනවා.

ඉන් අනතුරුව පූගේ කතා මාලාව ඇසුරෙන් රේඩියෝ, ටෙලිවිෂන්, සිනමාව ආදී විවිධ මාධ්‍යවලට වැඩසටහන්, චිත්‍රපට නිර්මාණය වුණා. මෑතකදී ම නිකුත් වුණේ 2018 දී මාක් ෆෝස්ටර්ගේ අධ්‍යක්ෂණයෙන් රිලීස් වුණ ‘ක්‍රිස්ටෝෆර් රොබින්’ චිත්‍රපටය. වෝල්ට් ඩිස්නි නිෂ්පාදනයක් වෙන මේක පොඩ්ඩන්ට විතරක් නෙවෙයි, වැඩිහිටියන්ටත් වැදගත්, අපේ කලබල ජීවිතේ ගැන නැවතිලා පොඩ්ඩක් හිතල බලන්න පොළඹවන ලස්සන ෆිල්ම් එකක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A flavorful journey to the North East by Paadum Meen

An ecstatically beautiful place located down Frankfort place, Bambalapitiya has caught a significant eye for

Highlights Kamu

Hummus Festival 2022 – Graze Kitchen by Hilton

By Shamrina Carim The stunning atmosphere Walking into this masterpiece designed by an excellent interior

Kamu

A Luxury European Dining experience at 1864 Limited Edition

Ambience Intimate dining area for couples and friends Comfy lounge areas to sit and catch

Highlights Kamu

Pizza Hut – My Box Birizza Fever- review

By Sumaiya Jaleel Hurrah! Welcome back to your scrumptious feast. Pizza Hut has brought back

Highlights Kamu

The Hottest Food Fest of the Year: Eat Street Colombo

By Janani Vithanage After a 2 year (Covid induced break), Sri Lanka’s biggest, best food

Highlights Kamu

A Chocolate fantasy with Zeez Treatz

By MI The Yamu team was in for a massive sugar rush and sweet indulgence

Kamu

Trending.

Cinnamon Lakeside Colombo’s ColomBar moves to newly refurbished location

04 May2022, Colombo: Colombo’s iconic and stylish destination bar, ColomBar, has been re-located to its

Trending

Spreading Mother’s Day Love with Ramada Colombo

Treat your Mother to lavish lunch, and high tea buffets, sweet treats, and plush stays. 

Trending

Eid Staycation at Sheraton Kosgoda TurtleBeach Resort

By Janani Vithanage Heralded by the first sighting of the crescent moon, Eid-al-fitr, which translates

Trending

Eid Staycation at Weligama Bay Marriott Resort & Spa

By Janani Vithanage Heralded by the first sighting of the crescent moon, Eid-al-fitr, which translates

Trending

Order your Ifthar Dinner via PickMe Food

By Hiruni Herath As Ramadan is a time of introspection and prayer, you can devote

Trending

7 Things you Should Know about Gotagogama

By Janani Vithanage Sri Lanka, internationally known as the Pearl of the Indian Ocean, is

Highlights Trending

Yamu Guide.

The Embazzy – a relaxing luncheon spot

By Hiruni Herath Service and Ambience Stepping into The Embazzy, it’s clear that the restaurant

Highlights Yamu Guide

What to expect at a Yala National Park Safari

Covering an extensive area of Southern and Uva Provinces, Yala is the second largest national

Yamu Guide

Everything you need at Online Kade

Located in the heart of Rajagiriya Online Kade also has a branch in Colombo 04

Yamu Guide

5 Co-working spaces in Colombo

By Tashia Ranasinghe Here are some more interesting places for all the digital nomads out

Highlights Yamu Guide

7 Buffets to Indulge In this Easter 2022

By Janani Vithanage As the youth of our nation make their voices heard, the birth

Yamu Guide

5 occasions to celebrate with Shirohana

By Rahma Rifkhar Okay, so, first question: Are you the colour-coordinated bullet journaling typa person

Highlights Yamu Guide