රස පදමටම නම ගිය.. ලෝකයේ සුපිරිම බර්ගර් වර්ග 5ක රෙසිපි!.

1. Bacon and Kimchi

අවශ්‍ය ද්‍රව්‍ය: චිලී සෝස් කෝප්ප 1/4, මෙයොනීස් කෝප්ප 1/4, ටොමැටෝ කෙචප් කෝප්ප 1/4, බේකන් පෙති 4, බීෆ් චක් ග්‍රෑම් 500, ලුණු, චීස් පෙති 4, බර්ගර් බන් 4, අතින් කඩාගත් කිම්චි කෝප්ප 1

සාදන ආකාරය: කුඩා භාජනයක් තුළ සෝස්, මෙයොනීස් සහ කෙචප් හොඳින් මිශ්‍ර කරන්න.

පසුව ග්‍රිල් එකක හෝ පෑන් එකක බේකන් පෙති රන්වන් පැහැ වනතුරු ෆ්‍රයි කරගන්න.

ඒ අතරතුර බර්ගර් ග්‍රෑම් 50ක් රත්කර එයට පදමට ලුණු දමා වැඩි ගින්දරේ.. බීෆ් චක් ග්‍රෑම් 500 කොටස් දෙකකට, පැටි දෙකක් වනසේ සාදා ෆ්‍රයි කරගන්න. අවසානයේ බර්ගර් බන් ඇතුල් පැතිද බටර් ගා ෆ්‍රයි කර පලමුව සෝස්, මායෝ, කෙචප් පේස්ට් ගා චීස් පෙති අතුරා, චීස් මෙලෙක් වනතුරු පෑන් එක ලිපේ තබන්න. චීස් මෙලෙක් වීගෙන එන විට යලිත් මිශ්‍රණය ගා, ඊට උඩින් බීෆ් පැටිද, ඊටත් උඩින් බේකන්ද අවසානයේ කිම්චිද තබා වසා උණු උණුවේම කෑමට ගන්න.

2. Los Angeles Double Cheeseburgers 

අවශ්‍ය ද්‍රව්‍ය: මෙයොනීස් කෝප්ප 1/3, බැදපු තල මේස හැඳි 1, බටර් මේස හැඳි 4, බර්ගර් බනිස් 4, බීෆ් චක් කිලෝ 1, ලුණු, ගම්මිරිස්, ඔලිව් තෙල් මේස හැඳි 2 ක්, චෙඩර් චීස් පෙති 8, සලාද කොළ 4, තල කොළ 4, තක්කාලි තුනී පෙති 4, ලූනු පෙති 4

සාදන ආකාරය: මුලින්ම මෙයොනීස් එක්ක තල මිශ්‍ර කරගන්න. 

ඊට පස්සෙ පෑන් එකක් රත් කරගෙන බටර් ගාපු බර්ගර් බන්වල දෙපැත්තම ෆ්‍රයි කරගන්න. 

ඒ අතරට වෙනමම හදාගන්න අවශ්‍යයි බීෆ් චක් වලට ලුණු හා ගම්මිරිස් දාලා කලවම් කරලා, කොටස් 4කට කඩලා පැටි විදියට. ඒ පැටි ඔලිව් ඔයිල් වලින් පෑන් ෆ්‍රයි කරගන්න ඔ්න. ගානට ෆ්‍රයි වීගෙන එනකොටම පැටි උඩට දාන්න චෙඩාර් චීස් පෙත්ත ගානෙ. දාලා චීස් මෙලෙක් වෙන අතරට.. බනිස් උඩින් සලාද, තල කොළ, තක්කාලි, ළූණු අතුරලා, ඒ උඩින් අර මයෝ, තල මික්ස් පේස්ට් එකත් ගාලා තිබ්බා නම්, පැටි රෙඩි වෙලා චීස් මෙලෙක් වෙද්දිම.. බාලා කෑමට ගන්නයි තියෙන්නෙ.

3. Pimento Cheese Stuffed

අවශ්‍ය ද්‍රව්‍ය: බීෆ් චක් ග්‍රෑම් 500, සර්ලොයින් ග්‍රෑම් 500, එළවලු තෙල්, ලුණු, ගම්මිරිස් තේ හැඳි 1/4, චෙඩාර් ග්‍රෑම් 100, අබ තේ හැඳි 1/2, මෙයොනීස් මේස හැඳි 1, හීනියට කැපූ රෙඩ් පෙපර් මේස හැඳි 2, බර්ගර් බන් 4, පෑන් ෆ්‍රයි කරපු මිරිස් කරල්

සාදන ආකාරය: භාජනයක බීෆ් චක්, ලුණු සහ ගම්මිරිස් මිශ්‍ර කර සමාන කොටස් 4කට බෙදා පැටි සාදන්න. සාදා ඒවායේ මැද්ද ඇඟිල්ලෙන් තදකර වළක් තනා ඊට එළවළු තෙල් වත් කරන්න. වත්කර ඒවා රන්වන් පැහැවන තුරු පෑන් ෆ්‍රයි කරගන්න.

ඒ අතරට වෙනමම චෙඩාර් චීස්, අබ, ගම්මිරිස්, මෙයොනීස් එකට මිශ්‍ර කර.. සර්ලොයින් එහි හොඳින් දවටා.. ග්‍රිල් හෝ පෑන් ෆ්‍රයි කරගන්න. ඒ අතර තුරද ඔබට කැමති පරිදි තව තවත් චීස් එකතු කල හැක. 

අවසානයේ බටර් තවරා තරමක් ෆ්‍රයි කල බර්ගර් බන් මැද්දට පැටි සහ ස්ලොයින් තබා.. රෙඩ් පෙපර් සහ මිරිස් කරල්ද තබා..!

4. Ginger Sesame Pork

අවශ්‍ය ද්‍රව්‍ය: පෝර්ක් චක් ග්‍රෑම් 500, සිහින්ව කපා ගත් ලූණූ ගස් 2, ඉඟුරු මේස හැඳි 1, සුදුළූණු, කරාබුනැටි 1, තල තෙල් තේ හැඳි1 ½, ලුණු, ගම්මිරිස්, බර්ගර් බන් 4, කොලෙස්ලෝ සලාද කෝප්ප 2, විනාකිරි තේ හැඳි 2, සෝයා සෝස් තේ හැඳි 1

සාදන ආකාරය: භාජනයක පෝර්ක් චක්, ඉඟුරු, සුදුළූණු, තල තෙල්, ලුණු, ගම්මිරිස් හොඳින් මිශ්‍ර කරන්න. පසුව සමාන කොටස් 4කට කඩා පැටි සාදන්න. 

සාදා බටර් වලින් ඒවා හොඳින් පෑන් ෆ්‍රයි කරගන්න. ඒ අතරට බර්ගර් බන්වල බටර් ගා ෆ්‍රයි හෝ ග්‍රිල් කර සූදානම් කරගන්න.

වෙනමම භාජනයකට විනාකිරි, සෝයා සෝස්, තල තෙල්, කොලෙස්ලෝ, ලුණු, ගම්මිරිස් දමා මිශ්‍රනයක් සාදාගන්න. අවසානයේ ඒවා බනිස් මත ගා, පැටි තබා, ලූණු කොලද උඩින් අතුරා කෑමට ගන්න.

5. Smashed Cheddar and Onion

අවශ්‍ය ද්‍රව්‍ය: තුනී පාන්, බටර්, පිකල්, බර්ගර් බන්, බීෆ් චක් ග්‍රෑම් 500, ලුණු, ගම්මිරිස්, සිහින්ව කපා ගත් ලූනු ගෙඩි 2, චෙඩාර් චීස් ග්‍රෑම් 100

සාදන ආකාරය: බීෆ් චක්, ලුණු, ගම්මිරිස්, ලූණු හොඳින් මිශ්‍ර කර, සමාන කොටස් 4ට කඩා පැටි සාදාගන්න. පසුව ඒවා, පෑන් එකකට බටර් රත් කර හොඳින් ෆ්‍රයි කරගන්න. පදමට ෆ්‍රයි වීගෙන එන විට පැටි උඩට අවශ්‍ය පරිදි චීස් දමන්න.

ඒ අතරට බර්ගර් බන්, බටර් ගා තරමක් ෆ්‍රයි කර පිකල් අතුරා ලෑස්ති කොට තැබිය යුතුය. පැටි මතට දැමූ චීස් මෙලෙක් වී එනවිට බර්ගර් බන් උඩට බා මදක් නිවුන පසු කෑමට ගන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Satisfy your Kottu cravings at KottuLabs

Located in Nawala down a little lane, Kottulabs is home to the widest and most

Highlights Kamu

A flavorful journey to the North East by Paadum Meen

An ecstatically beautiful place located down Frankfort place, Bambalapitiya has caught a significant eye for

Highlights Kamu

Hummus Festival 2022 – Graze Kitchen by Hilton

By Shamrina Carim The stunning atmosphere Walking into this masterpiece designed by an excellent interior

Kamu

A Luxury European Dining experience at 1864 Limited Edition

Ambience Intimate dining area for couples and friends Comfy lounge areas to sit and catch

Highlights Kamu

Pizza Hut – My Box Birizza Fever- review

By Sumaiya Jaleel Hurrah! Welcome back to your scrumptious feast. Pizza Hut has brought back

Highlights Kamu

The Hottest Food Fest of the Year: Eat Street Colombo

By Janani Vithanage After a 2 year (Covid induced break), Sri Lanka’s biggest, best food

Highlights Kamu

Trending.

Tom Cruise Returns As The Iconic Fighter Pilot In Top Gun: Maverick

Scope Cinemas Premieres Top Gun: Maverick Starring Tom Cruise Colombo, Sri Lanka - 26 May

Trending

Things you Should Know About Monkeypox

By Janani Vithanage As Sri Lanka navigates what seems like the worst financial crisis she’s

Highlights Trending

 Unique Burger Promotion at Hilton Colombo

Hilton Colombo is presenting five unique burgers at Café Kai, LAB and SunsetBlu from 28th

Trending

Ramada by Wyndham Colomb Wins 2022 Tripadvisor Travelers’ Choice Award 

Ramada by Wyndham Colombo is recognized with the 2022 Tripadvisor Travelers' Choice Award for the

Trending

‘Encounters’: The Second Exhibition by the Museum of Modern and Contemporary Art Sri Lanka

-  A walk through history that gives you a feel of déjà vu, especially when

Trending

Cinnamon Lakeside Colombo’s ColomBar moves to newly refurbished location

04 May2022, Colombo: Colombo’s iconic and stylish destination bar, ColomBar, has been re-located to its

Trending

Yamu Guide.

7 Restaurants to dine in June 2022

Here is a mix of aesthetically pleasing restaurants that are known for their Instagrammable background

Highlights Yamu Guide

The Embazzy – a relaxing luncheon spot

By Hiruni Herath Service and Ambience Stepping into The Embazzy, it’s clear that the restaurant

Highlights Yamu Guide

What to expect at a Yala National Park Safari

Covering an extensive area of Southern and Uva Provinces, Yala is the second largest national

Yamu Guide

Everything you need at Online Kade

Located in the heart of Rajagiriya Online Kade also has a branch in Colombo 04

Yamu Guide

5 Co-working spaces in Colombo

By Tashia Ranasinghe Here are some more interesting places for all the digital nomads out

Highlights Yamu Guide

7 Buffets to Indulge In this Easter 2022

By Janani Vithanage As the youth of our nation make their voices heard, the birth

Yamu Guide