ආණ්ඩුවේ හෝමෝෆෝබියාවට බෙහෙත් නැද්ද?
ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කිරීමට ගත් උත්සාහය අසාර්ථකයි.
ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කිරීමට ගත් උත්සාහය අසාර්ථකයි.
තල කොළයක් පුස්කොළයක් බවට පත් කරලා, අකුරු කැපීම වෙනතුරු එන ක්‍රියාවලිය සෑහෙන්න දිගු එකක්. ඒ වගේ ම සෑහෙන්න මහන්සි වෙලා කරන කටයුත්තක්.
ඉතින් ළඟකදී විවාහ මංගලෝත්සවයක් ගන්න ලෑස්තිවෙලා ඉන්න, ඒ වුණාට කොහොම මේ මඟුල කන්නද කියලා මේ ලෝකේ සංසාරයක් තේරුම් ගන්න බැරුව බලාගෙන ඉන්න අපේ අයට හරි යන වෙඩින් ප්ලැනින් සර්විස් කීපයක් ගැන කියන්නයි මේ සූදානම.
If you are a charity, a social service or a non profit, gudppl.com connects you to volunteers or vice versa.
It’s a pretty happening place, bustling, busy, chaotic. Nosey around for good bargains and Pettah-esque experiences, but just be a bit careful if you’re out alone at night as well.
අන්න ඒ නිසයි කල්පනා කළේ ලාංකීය ක්‍රිකට් ඉතිහාසයෙ අමරණීය ක්‍රිකට් වාර්තා ටිකක් ඔයාලට මතක් කරල දෙන්න. එතකොටවත් කල්පනාවට එයිනෙ “දෙයියනේ අපි බැන්නට, අපේ ක්‍රිකටර්ස්ල මෙච්චර දේවල් කරල තියනවනෙ” කියල.
මේ ස්වර්ණා ගේ ස්වර්ණමය අවධියය. සත් සමුදුරෙන් පටන්ගත්ත ඇය දැන් සිංහල සිනමාවේ අඩ සියවසක් සම්පුර්ණ කරනවා.
සාමාන්‍යයෙන් “ලංකාවේ කෝච්චි” කිව්වා ම මතක් වෙන්නේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට වවුල්ලු වගේ මිනිස්සු එල්ලිලා යන දසුනක්නේ. හැබැයි නිකමටවත් ඔයාලා ඔය මිනිස්සු ඉන්න කෝච්චි පෙට්ටි ටික ඇදගෙන යන එන්ජිම ගැන හිතුවද හැබෑටම?