අරුම පුදුම නත්තල් සැමරුම් 10ක්
ලංකාවේ අපට නත්තල කිව්වම මතක් වෙන්නේ නත්තල් ගස්, නත්තල් සීයා, කැරොල් ගීත වගේ දේවල්නේ. ඒත් හැමෝම හරි හරියට නත්තලට සැරසෙන මේ වෙලාවේ, ලෝකේ වටේ සිද්ධවෙන අමුතු නත්තල් සැමරුම් කීපයක් ගැන හොයලා බලමුද?
ලංකාවේ අපට නත්තල කිව්වම මතක් වෙන්නේ නත්තල් ගස්, නත්තල් සීයා, කැරොල් ගීත වගේ දේවල්නේ. ඒත් හැමෝම හරි හරියට නත්තලට සැරසෙන මේ වෙලාවේ, ලෝකේ වටේ සිද්ධවෙන අමුතු නත්තල් සැමරුම් කීපයක් ගැන හොයලා බලමුද?
The most iconic buildings, religious spots, and views in Colombo.
Here’s a list of a few of the most anticipated movies of 2017.
සිරම්බිඅඩියේ ඉන්න කැෆිර් ජනතාව සංගීතය නිපදවාගන්නේ පොල්කටු, ලී වගේ දේවල්වලින්. ඔය කපිරිඤ්ඤා තාල එහෙම අපට ලැබුණේ මෙයාලගෙන් තමයි. ග්‍රැන්විල් රොඩ්රිගෝ මහත්මයා ගයන “මායාවෝ අකල් මකෝ” ගීතයත් මේ වෙලාවේ අපට මතක්වෙනවා.
It’s the weekend. Here are a few things you can get up to over this weekend. Have a good one.
අපි ටික කාලෙකට කලින් ඔෆිස් එකේ කන්දොස්කිරියාවෙන් බේරිලා වැඩ කරන්න උදව් වෙන සයිට් ටිකක් ගැන කිව්වා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුන හින්ද අපි බැලුව තවත් එහෙම වෙබ් අඩවි තියෙනවද කියල.
ඔන්න ඔයාලා ආස කරන ටෙලිනාට්‍ය ගීත මේ ලැයිස්තුවේ නැහැයි කියලා නෝක්කාඩු කියන්න එපා හොඳද. මොකද අපි කලින් ලියපු ලිපි දෙකේත් මේ වගේ ලස්සන ගීත ගොඩක් ගැන කතා කළා. ලිපි තුන ම බලලා, අපට මඟ හැරුණු ගීතයක් තියෙනවා නම්, කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට අපට ආයෙත් දවසක ඒ ගැන කතා කරන්න පුළුවන්නේ.