Sinhala

කටට රහට අරක්කු! රු. 700ට අඩුවෙන් කොක්ටේල් රස බලන්න කියාපු අවන්හල් 7ක්

හැරත් මේක ටිකක් පොෂ් බීමක්නෙ. තියෙන්නෙත් ටිකක් පොෂ් තැන්වල. විශේෂම දේ තමයි කොක්ටේල් කියන්නෙ උගුරට හොරා අරක්කු බොන්න පුලුවන් සුපිරි ක්‍රමයක් වෙච්ච එක. ඒ නිසාමයි මේව මෙච්චර ගණන්.

Read More »
Sinhala

ඇන්ටන් ජෝන්ස් සිංදුවලට පාදක වුණු ඉතිහාසයේ නොමැකෙන කතා (1 වෙනි කොටස)

ලෝකයෙ කොහොම වුණත් ලංකාවෙ නම් ඉතින් සිංදුවලින් ඉතිහාසය කිව්වෙ ඇන්ටන් ජෝන්ස් මහත්තයම තමයි. ඒකත් එසේ මෙසේ විදියකට නෙවෙයිනෙ, හීන් සීරුවෙ අහල කතාව රසවිඳින අයට එහෙමයි බොංගෝ, ඩොල්කි පාරක් ගගහ නට නට සිංදුව රස විඳින අයට එහෙමයි.

Read More »
Sinhala

රූප පෙට්ටියෙන් අපේ සවන් පිනවූ, මේ සංගීත වැඩසටහන් මතකද?

ඇත්තම කිව්වොත්, මේ වගේ වැඩසටහන් දකින්න ලැබුණු අපේ පරම්පරාව හරිම වාසනාවන්තයි. මොකද අද බිහිවෙන ළමයින්ට ඒ වගේ ගුණාත්මක නිර්මාණ දකින්න නොලැබෙන තරම්. වසර ගණනාවක් ගිහිල්ලත්, මේ වැඩසටහන් ගැන මතකය, ඒ ගීත ගැන මතකය අපේ හිතේ තියෙන්නෙත් ඒවායේ තිබුණු සුවිශේෂී බව නිසාමයි.

Read More »
Sinhala

සොබාදහමට තුරුළු වෙලා! නිවාඩුවක් ගත කරන්න ලස්සන වනගත නවාතැන් 8ක්

වැස්ස කාලෙ පටන් ගැන්මත් එක්ක දළු දාලා එන ගස් කොළන් පරිසරයට ගේන්නෙ හරි අපූරු සුන්දරත්වයක්. වේළිලා ඉරි තලල ගියපු පොළවෙ අතරින් පතර එබිකම් කරන පැළෑටි, මහ පොළවෙන් හමන පුස්ඹ හරිම ආශ්වාදජනකයි. කොටින්ම කියනව නම් ඇඟේ දැවටෙන හුළං පොදට පවා පුදුම විදියට ආදරේ හිතෙනව.

Read More »