Roadtripping Northern Sri Lanka
Roadtripping the North of Sri Lanka with a baby and a toddler!
Roadtripping the North of Sri Lanka with a baby and a toddler!
සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය සලකුණ බඳු වූ ඔහු, අපෙන් සමු ගත්තේ 2008 අවුරුද්දේ අද වගේ දවසක. ඉදින් මේ අලුත් කළ මතකය, සංගීතය වෙනුවෙන් එතුමා කළ අද්විතීය මෙහෙවර වෙනුවෙන් පිදෙන උපහාරයක් ම වේවා!
මළ හිරුගෙන් රත් පැහැ ගැන්වුනු ක්ෂිතජය දිහා මේ සැඩ රළ පාරට උඩින් බලන්න තියෙනව නම්, වාරකන් වෙරළක තනිවුනු ඔයාගෙ හිතේ ක්ෂණයකින් පහල වුනු සිතුවිල්ලක් වෙන්න පුලුවන්.
ගම්වලට නම් හැදුණෙත් ඔයිට සමාන විදියට. භූමි ලක්ෂණ, ගස් වල්, සත්තු සීපාවන් වගේ නොයෙකුත් දේවල් මුල් කරගෙන තමයි මේ ගම්වලට ඒ නම් පට බැඳුණේ. ඉතින් ඒ වගේ පසුබිම් කතා කිහිපයක් ගැන කතා කරන්නයි මේ සූදානම.
This is pretty much the only place in Colombo where we’ve found a lime pie, and one which we love at that.
The weekend is here and we have a whole lot of events going on if you need to make plans.
ඇත්තම කිව්වොත්, හොඳ විකට චිත්‍රපටියක් නම් කී සැරයක් බැලුවත් අවුලක් නැහැ ; බලපු පළමුවෙනි සැරේ වගේම හිනා යනවා. ඔයාලටත් මතක් වෙන ඒ වගේ තවත් චිත්‍රපටි තියෙනවද? එහෙනම් පහළින් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.
හ්ම්ම්… පොලු ගහන්න ගස්, බල්ටි ගහන්න බන්ට්, පාරු පදින්න වෙල් තියා අඩුම තරමෙ සීතල වතුර ටිකක් නාගන්න ලිඳක් වත් තියේද අද ගෙවල්වල? මොනව කරන්නද ඉතින්, නාගරීකරණය හරිම සුවපහසුයිලුනෙ.
තමන්ගේ ඇඟේ වහපු මදුරුවෙක්ව මරන්න නොහිතන මිනිස්සු ඉන්න රටක, තමන් වගේම තවත් ජීවිතයක් බිළිගන්න තරම් ගැම්මක් කෙනෙක්ගේ හිතට එන්නේ කොහොමද කියන එක, ඇත්තටම හිතන්නත් අමාරු දෙයක්. ඒත් අවාසනාවකට වගේ කාලෙක ඉඳන් විටින් විට මේ වගේ කතාන්දර අපට අහන්න ලැබෙනවා. ඒත් එවන් දේවල් අහන්න දකින්න නොලැබෙන පරම්පරාවක් නුදුරු අනාගතයේදීවත් බිහිවෙනවනම්,… අපේ හැමදෙනාගේම ඒකායන ප්‍රාර්ථනාව එයයි.