Sinhala

බලන්න..! හදවතට දැනෙන්න හදපු ලංකාවෙ ලස්සනම කෙටි චිත්‍රපට 10ක්

ආදරය විරහව, ත්‍රාසය, භීතිය, දුක සතුට, ලංවීම වෙන්වීම, සිනහව…ඇත්තටම හරිම පුදුමයිනේ. විනාඩි කීපයක් ඇතුලත කෙටි චිත්‍රපටයකින් ගේන හැඟීම් තොගය!

Read More »
Sinhala

කැලෑ ඇතුලෙ හැංගුනු! අපූරු.. අප්‍රසිද්ධ දිය ඇලි 7ක්

අන්න ඒ නිසයි අපි හිතුවෙ කැලෑ ඇතුලෙ හැංගිලා තියෙන ලස්සන දිය ඇලි ටිකක් ගැන ඔයාලට කියන්න. සමහර විට ඔයාලා මේ ඇලි වල නම් වත් අහල නැතුව ඇති. එහෙමයි කියල අවුලක් ගන්න ඕන නෑ. මොකද ඒව පිහිටල තියෙන තැන් පවා අපි කියනවනෙ.

Read More »
Sinhala

එහෙනම් කියමු බලන්න! මේවයින් හොඳම ස්ට්‍රෝබෙරි රස තියෙන්නේ මොන අයිස්ක්‍රීම් එකේද කියලා!

එදිනෙදා සුපර්මාකට් එකට, එහෙමත් නැත්තන් ගෙවල් ළඟ තියෙන සිල්ලර කඩේට ගියාම හොයාගන්න ලැබෙන සුලබම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් වර්ග හතරක් අපි තෝරගත්තා. මේ එකක්වත් ප්‍රිමියම් කාණ්ඩෙට නොවැටෙන, සාමාන්‍ය ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. Elephant House, Alerics, Kotmale, සහ Highland තමයි අපි මේ විදියට රස බැලුවේ.

Read More »