Sinhala

සිනහව කැටි රංගනයෙන් යුග කැළඹූ සොඳුරු නළුවා! විජය නන්දසිරි මතක ආවර්ජනය

එදා නරිබෑනා නාට්‍යයෙත් අද සිකුරු හතේ චිත්‍රපටයෙත් අපි දැක්කෙ එකම හැඩහුරුවකින් එන මූණක්. ඒ මූණත් එක්ක ආපු දෙබස්, රඟපෑම් අපේ නෙත් සිත් පිනවපු අපූරුව!

Read More »
Trending

Cafes to Work in

Colombo is host to a ton of cafes where you can plonk yourself and get some work done. Here are our top picks.

Read More »
Sinhala

තායි කෑම ලංකාවෙන්! රු. 500ට සුපිරි තායි කෑම වේලක් කන්න කියාපු කඩ 8ක්

අන්න ඒ නිසයි අපි හිතුවෙ පොකට් එකටත් වාසි වෙන විදියට රු. 500, 600 වගේ ගණන්වලට බඩ කට පිරෙන්න තායි කෑම රස බලන්න පුළුවන් තැන් ටිකක් ගැන ඔයාලට කියන්න.

Read More »
Trending

සම්ප්‍රදායෙන් ගිලිහුණු අපේ මංගල චාරිත්‍ර

වෙනස් වුණු කාලෙක, අලුත් වුණු තාලෙකින් ජීවත් වෙන අපේ සමාජයෙන් වියැකෙමින් යන, එහෙමත් නැත්තන් සම්පූර්ණයෙන් වියැකී ගිහින් තියෙන මංගල චාරිත්‍ර කිහිපයකුත් මේ අතර තියෙනවා. ඇත්තම කියනවනම් ඒවා අනුගමනය කෙරුණේ පෘතුග්‍රීසි ආක්‍රමණයටත් කලින් කාලේදී.

Read More »
Trending

Hiking? Camping?; එහෙනම් මෙන්න, කඳවුරු බැඳි රැයක් ගත කරන්න කියාපු සුන්දර කඳු මුදුන් 7ක්.

මේ කඳු උඩ නයිට් ගැහිල්ල ගැන අපි හිතුවා ඔයාලටත් කියන්න ඕන කියල. මොකද එයාලා ඔයාලා කියල වෙනසක් නෑනෙ, හැමෝම ආසයිනෙ අපේ රටේ සුන්දරත්වය අත් විඳින්න, සොබාදහම රස විඳින්න, පරිසරයත් එක්ක ඉන්න.

Read More »
Trending

ලංකාව වටේ කොහේ ගියත්, අපට කන්න ලැබෙන බනිස්

පෝල් ප්‍රනාන්දු මහත්මයාගේ “”පාන් මාමා”” සිංදුවම ඇති ලංකාවේ අපේ අයට පාන්, බනිස් කොච්චර වැදගත්ද කියලා දැනගන්න. වේල් තුනෙන් එක වේලක් හරි පාන්, බනිස්වලින් යැපෙන අය අපි අතර ඕනේ තරම්.

Read More »
Trending

Where Can I Give Alms To?

Lots of people want to know where they can give a donation towards a meal, or provide a meal, or an alms giving on special days such as anniversaries, death anniversaries, birthdays and other occasions.If you are one of those people, there are a host of care-giving establishments that would benefit from a meal. 

Read More »
Trending

එළවළු පලතුරු ගබඩා කරන හැටි ගැන පොඩ්ඩක් බලමු

අපි කලින් දවසක කතා කලා හොඳ එළවළු පලතුරු කඩෙන් තෝරාගන්න හැටි ගැන. එහෙම ගත්තු එළවළු පලතුරු එක දවසින් කාල ඉවර කරන්නෙ නෑ නේ? ඉතින් ඒවා නාස්ති නොවෙන්න ගබඩා කරල තියාගන්න හැටිත් අපි පොඩ්ඩක් බලමු.

Read More »