Brexit and ETCA
Why should you, an average Sri Lankan, should pay any attention to Brexit in far off Britain? Think of it as a way to learn how to deal with our ETCA problems.
Why should you, an average Sri Lankan, should pay any attention to Brexit in far off Britain? Think of it as a way to learn how to deal with our ETCA problems.
බඩ අවුල් යවාගන්නෙ නැතුව මසුයි රොටියි කන්න
අපි දන්න තැන් ටික නම් කිව්ව ඔන්න.
ඒත් ටිකක් මදි වගේ දැනෙන්නෙ
ඔයාල දන්න ටිකත් කියනවද? මොකද කියන්නෙ?
Here are just a couple of things you can get up to this weekend.
ඔබ අන්තර්ජාතික පුවත් නැත්නම් ව්‍යාපාර පුවත් කෙරෙහි අවධානය යොමු කරනවා නම් බ්‍රෙක්සිට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් හරි දැන ගෙන ඉන්න ඇති. දැන්නම් ඒක ප්‍රධාන පුවත්වලට ඇවිල්ල ඉවරයි. දුර ඈත බ්‍රිතාන්‍යයේ සිද්ධවෙච්ච මේ බ්‍රෙක්සිටය ලංකාවේ සාමාන්‍ය මිනිස්සු වෙන අපිට වැඩක් තියෙනවද කියල ඔබ අහන එක සාධාරණයි. ඒත් අපිටත් මේකෙන් ගන්න පාඩම් තියෙනවද?
හැරී පොටර් පොත් ගුල්ලන්ට සුභ ආරංචියක් ලැබුණා මේ අවුරුද්දේ මුලදී. ඒ හැරී පොටර් කතා මාලාවේ 8 වෙනි පොත මේ මාසයේ අග නිකුත් වෙන බව.
කිරට, මිරිසට හදපු කකුළු කරියත් අපේ අය අතරෙ නැගල යන සී ෆුඩ් ජාතියක් තමයි. පාන් ගෙඩියකට වුනත් ගේමක් නැතුව වගකියන්න පුළුවන් හොද්දක්නෙ කකුළු හොද්ද කියන්නෙ.
එක දෙයයි කරන්න තියෙන්නෙ. ඕන කෑම ජාතියයි ඒ කෑම ජාතිය තියෙන කඩෙයි කියල මෙයාලගෙන් එක්කෙනෙක්ට කෝල් කරන්න. වැඩි වෙලාවක් නොගිහින්ම කෑම වේල මේසෙ ලඟට ඒවි.
ඒ කොමඩි වැඩසටහන් වල වීඩියෝ කෑලි ටිකකුත් යටින් දැම්මා. ඇති වෙනකම් බලන්න. බලල රස විඳින්න. රස විඳල නිකන් ඉන්න එපා, අනිත් කොටස් ටික හොයාගෙන ඒවත් බලලන්න. හිතේ හැටියට හිනාවෙලා අපිට කමෙන්ට් එකකුත් දාන්න.
ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියල තමයි අපි දන්න කාලේ ඉඳන් අහලා තියෙන්නේ. මෙහෙම සංවර්ධනය වෙමින් පැවතිලා පැවතිලා මේක දියුණු රටක් වෙන්නෙ කවද්ද කියන ප්රශ්නේ අපි ගොඩක් දෙනකුට තියනවා. ඇත්තට ම තාමත් ලංකාවට දියුණු රටක් වෙන්න බැරිවෙලා තියෙන්න ඇයි?