Planning to get the jab? Here’s what to expect afterwards,
කල්තියා දැනගෙනත් නවත්තගන්න බැරිවුණු “ලංකා ඉතිහාසයේ දරුණු ම වෙරළ දූෂණය”
පළවෙනිම තට්ටුව ලුණු, ගොරකා මිශ්‍රණය අතුරලා ඊට උඩින් දෙහිකොළ තට්ටුවකුත් අතුරනවා. අතුරලා තමයි මාලු පෙති තියන්න ගන්නෙ. කොහොමහරි ඔය විදියට භාජනයෙන් බාගයක් වගේ පිරෙන්න විතරයි මේ තට්ටු තියන්නෙත්. එතනදී.. තට්ටුවල ප්‍රමාණ අනුව ජාඩියෙ රස වෙනස් කරන විදියත් මේ ජාඩි කුක්ලා හොඳහැටි දන්නවා
How to get your meds delivered during lockdown.
1985න් පස්සෙ නැගෙනහිර හතර දිග්බාගෙම ප්‍රසිද්ධ වෙලා, කොටින්ම කියතොත් පාරක් පාරක් ගාණෙ සියළු හෝටල්වල හැන්දෑවට කොත්තු පාර්ටි දාන ගානට වැඩේ නැගලා ගිහින්. කාලයත් එක්ක ඒ කඩවල් වටා හැන්දෑවට තව තව සුලු ව්‍යාපාර බිහිවෙලා. ඒ අතරෙ විශේෂයෙන්ම සංගීතය, මත්පැන් එකතු වුනා කියලත් කියනවා.
ගැට දිවුල් හූරලා අරගෙන ලුණු, කෑලි මිරිස්, ගම්මිරිස්, දෙහි හරි විනාකිරි හරි එක්ක සැර ගාන බලලා කොච්චිත් දාලා වංගෙඩිය කොටන්නඕන හොඳට. ඊට පස්සෙ කබලට අබ, සේර, ඉඟුරු ටිකක් තලලා තෙල් පොඩ්ඩකින් බැදෙන්න දාලා සුවඳ ගහගෙන එද්දිම කළවම දාලා හැඳිගාලා ගත්ත නම්..
ෂොපිං ලිස්ට් එකට එකතු කරගන්න!