![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/07/yimg_uXItIz-600x250.jpg)
Sinhala
චොක්ලට් රසට කේක් නමක්, බ්‍රවුනි! රු. 200ට අඩුවෙන් කන්න කියාපු තැන් 7ක්
බ්‍රවුනි කියන්නෙ චොකලට් කේක් වගේම හැබැයි ඊට වඩා චොකලට් රසයෙන්, හයිය ගතියෙන් ටිකක් වැඩි කේක් ජාතියක්. අතුරුපස ගැන උනන්දුවක් තියෙන අයට නම් බ්‍රවුනි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.