
Sinhala
එන්න, පොතක් කියවන්න!; සැප්තැම්බරයේ සාහිත්‍යයට, හෙළ බස දායාද කල සදාදර ලේඛකයින් 9 දෙනෙක් සහ අරුත් බර පොත් තොගයක්.
මේ සාහිත්‍ය මාසයෙදි අපේ රටේ අපේම භාෂාවෙන් අපේ සාහිත්‍යයට පණ දුන්නු මිනිස්සුන්ව මතක් කරන එක අපේ යුතුකම. ඒකයි සදා අනුස්මරණීය ලේඛකයො 9 දෙනෙක් ගැනයි එයාල අතින් ලියවුනු රසවත්, අර්ථවත් පොත් ටිකකුයි ලැයිස්තු ගත කරන්න හිතුවෙ.