![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/01/yimg_fy6z7Y-600x250.jpg)
Sinhala
රස වෑහෙන කකුළු කරියක් එක්ක පාන්! හොඳම කකුළු කරි ගන්න කියාපුම කඩ 9
හප්පට සිරි, ඔයාලට කකුළු කරි ගැන කියකිය ඉඳල හොඳටම හවස් වෙලා. මම යනව දඩි බිඩි ගාලා බම්බ, ගාලු පාරෙ ටේස්ට් ඕෆ් ඒෂියා එක පැත්තට. ඒ අතරෙ ඔයාලට හොඳ කඩ මොනව හරි මතක් වුණොත් කමෙන්ට් එකක් දාලා තියන්නකො, අපි හැමෝටම දැනගන්නත් එක්ක.