Sinhala

ගීතයක් පිටුපස සැඟවුණු කතාවක් – II

මේ ගේය පද රචනාවන් එක්ක ඒවාට පාදක වුණු කතාන්දර ඇහුවම, අපට හිතුණේ මෙහෙම දෙයක්. ඒ ගීතයකට නිමිත්තක් විදියට ගොඩක්ම ගැළපෙන්නේ ආදරයද, විරහවද කියන එක. ඉතින් ඔයාලා දන්න තවත් මේ වගේ කතාන්දර තියෙනවා නම්, අපට කියන්න. එතකොට ඒ ගැන තවත් දවසක අපට කතා කරන්න පුළුවන්නේ.

Read More »
Sinhala

නිවාඩුවට.. ට්‍රිප් යන කට්ටියට; සුපිරි Adventure අත් දැකීම් 6ක්

ඒක නෙවෙයි, මෙන්න මේකත් මතක තියා ගන්න. ඇඩ්වෙන්චර් කියන්නෙ ජීවිතයයි, ආසවයි අතර කෙලින පිස්සුවක්. තමන්ගෙ වගකීම තමන් බාර ගන්න ඕන.

Read More »
Sinhala

මෙදා සැරේ පොත් ප්‍රදර්ශනෙන් ගන්න හොඳ සිංහල පරිවර්තන පොත් පෙළක්

හෙට ගන්න ඉන්න පොත් ටිකේ ලැයිස්තුවක් එහෙම හදාගෙන ලෑස්තිවෙලා ඉන්න මේ වෙලාවේ, ඒ ගොන්නට එකතු කරගන්න හොඳ පරිවර්තන පොත් ටිකක් ගැන කියන්නයි මේ සූදානම.

Read More »
Trending

වීක් එන්ඩ් එකට කෑම්පින්ග්! නැෂනල් පාර්ක් වල තියෙන ලස්සනම කෑම්ප් සයිට් 10ක්

මොකද මේව පිහිටල තියෙන්න නිකන් කැළේ නෙවෙයි. ජාතික වනෝද්‍යාන ඇතුලෙ. අපි හිතනව කට්ටිය අාස ඇති කියල, වන සත්තු පිරිච්ච කැළේක ගිණි මැලයක් ගහගෙන ටෙන්ට් එකක් ඇතුලෙ රැයක් ගත කරල එන්න.

Read More »
Sinhala

එදා මෙදා තුර අපි අහපු ලස්සනම ටෙලි නාට්‍ය තේමා ගීත – I

ගීතයක් නොවුණත්, රතු රෝස ටෙලි නාට්‍යය බලපු ඕනෙම කෙනෙක් දන්නවා ඒකෙ තේමා සංගීතය කොච්චර ලස්සනද කියලා. රතු රෝස ටෙලි නාට්‍යය විකාශය වෙද්දී අපි ගොඩක්ම පොඩියි. ඒත් කීර්ති පැස්කුවල් මහත්මයා නිර්මාණය කරපු මේ තේමා සංගීතය අපේ මතකයේ අදටත් තියෙනවා.

Read More »