Trending

පෝකෙමොන් ගෝ (Pokémon GO)

ලඟකදී ඉඳන් හුඟක් කට්ටිය කථාකරන මාතෘකාවක් තමයි ”පෝකෙමොන් ගෝ ”. පෝකෙමොන් ගැන මෙලෝ දෙයක් දැන ගෙන හිටියෙ නැත්තන් මෙන්න ඔයාලට මේක කියවල පොඩ්ඩක් දැන ගන්න පුළුවන්

Read More »
Trending

අපි බාලේ කියවපු මේ පොත් හත මතකද රාළේ ?

එදා ඉඳන් අද දක්වාම මේ වගේ පොඩි දරුවන්ට දෙන පොත් අතර, නොවරදවාම තියෙන පොත් කිහිපයක්ම තියෙනවා. කාලේ වෙනස්, තාලේ අලුත් කිව්වට මේ පොත් වල තියෙන සාහිත්‍ය වටිනාකම කිසිම විදියකින් අඩු වෙලා නැහැ. මතක් කරලා බලන්න, ඔයාලා ලඟත් මේ පොත් ටික තියෙනවා නේද කියලා.

Read More »
Sinhala

සෝස් දාලා පුච්චපු මස්! රු. 500ට රස වෑහෙන BBQ කන්න කියාපු කඩ 5ක්

බාබකියු, නම ඇහුනත් ඇති ”කෝ.. කෝ.. කොහෙද බන්?” කියල අහන්න තරම් අපේ කට්ටිය බාබකියුවලට කෑදරයි. ඒකෙ වැරුද්දකුත් නෑ. මොකද කාපු කෙනෙක්ට අමතක වෙන්නැති රසක්නෙ බාබකියුවල තියෙන්නෙ.

Read More »
Trending

ඔෂින්: එදා සහ අද

අවුරුදු ගාණක් තිස්සේ අපි ආදරය කල ඔෂින් දෙස පොඩ්ඩක් ආපසු හැරී බලමු. ඔෂින් දැන් කොහෙද කියල හොයමු

Read More »
Trending

ආයෙත් ළමා කාලයට යන්න හිතෙන, මේ ඉංග්‍රීසි වැඩසටහන් ටික මතකද?

දැන් කාලේ රූපවාහිනියේ දකින්න ලැබෙන්නෙම සිංහලෙන් හඬ කවපු ඉන්දියන්, කොරියන් කතා. එහෙමත් නැතිනම්, ඒ ආරෙට හදපු ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය. කොටින්ම කියනව නම්, පොඩි දරුවෙක්ට ආසාවෙන් බලලා රස විඳින්න පුළුවන් ඉංග්‍රීසි ළමා කතාවක් පවා අද දකින්න ලැබෙන්නේ නැති තරම්. ඒත් ඉස්සර, අපි පොරකකා ආසාවෙන් බලපු ඉංග්‍රීසි ටෙලි නාට්‍ය, වැඩසටහන් බොහොමයක් තිබුණා. හැමදාම මොන වැඩේ තිබුණත්, හවස් වෙද්දී රූපවාහිනිය ළඟට දුවගෙන එන්න අපි පුරුදු වෙලා හිටියේ එකයි. බලන්නකෝ, ඔයාලටත් මේ රූපවාහිනී වැඩසටහන් ටික මතකයිද කියලා.

Read More »
Sinhala

චොක්ලට් රසට කේක් නමක්, බ්‍රවුනි! රු. 200ට අඩුවෙන් කන්න කියාපු තැන් 7ක්

බ්‍රවුනි කියන්නෙ චොකලට් කේක් වගේම හැබැයි ඊට වඩා චොකලට් රසයෙන්, හයිය ගතියෙන් ටිකක් වැඩි කේක් ජාතියක්. අතුරුපස ගැන උනන්දුවක් තියෙන අයට නම් බ්‍රවුනි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.

Read More »