Trending

ගංවතුර බැහැගෙන යද්දි…

ගංවතුරේ බැහැගෙන, හරිහමන් කෑමක් බීමක් නැතුව, නිදි මරාගෙන අවතැන් වුණු අයට කෑම බෙදපු ත්‍රාසජනක කාල සීමාව දැන් අවසන් වෙමින් යනවා. දැන් ඉතුරැවෙලා තියෙන්නෙ ‘බෝරිං’ වැඩ ටික…

Read More »
Trending

පරිස්සම් වෙන්න: ගංවතුර නිසා වැළඳෙන්න පුළුවන් ලෙඩ රෝග 6ක්

මේ පිරිසිදු කිරීම් කටයුතු වල යෙදිල ඉන්න හැමෝම දැන ගන්න ඕන කාරණාවක් තමයි ගංවතුරෙන් පස්සෙ හිස ඔසවන ලෙඩ රෝග ගැන. ඒ නිසා අපි හිතුවා ගංවතුර නිසා බෝවෙන ලෙඩ රෝග ටිකක් ගැන ඔයාලව දැනුවත් කරන්න.

Read More »
Trending

උතුම් වූ සම්බුදු තෙමඟුල

‘මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අවසන් ආත්මභාවයයි. නැවත උත්පත්තියක් නැත”

Read More »
Trending

ගංවතුර ආධාර එක්රැස් කරන තැන්

පහු ගිය සතියෙත්, තව දුරටත්, දිගින් දිගටම වැටෙන වැස්ස නිසා ලංකාවෙ බටහිර සහ නිරිතදිග බෑවුමේ විශාල වශයෙන් නාය යෑම් වගේම ගංවතුර තත්වයක් ඇති වුනා. ඉතින් ඒ ඒ ප්‍රදේශවල ඉන්න අපේ සහෝදර ජනතාව මුළු මනින්ම වගේ අවතැන් වෙලා ඉන්නෙ.

Read More »
Trending

බොරු වැස්සට තෙමෙන්න එපා: ගංවතුරේ ඇත්ත තත්ත්වය මෙන්න

කොළඹ වතුර සැපයුමට බාධාවක් නෑ; ලංකාවටම බලපාන පරිදි විදුලිය කපන්නේ නෑ. පිළිගත හැකි මූලාශ්‍රයක් නැතු ව ප්‍රචාරය වෙන තොරතුරු ෂෙයාර් කරන්න කලින් දෙපාරක් නෙවෙයි තුන්පාරක් හරි බලලා ඒ තොරතුරු ඇත්තද කියල බලන්න.

Read More »
Trending

කොළඹ වෙසක්

මෙදාපාර කොළඹ වෙසක් බලන්න යනව නම් අනිවාර්යයෙන් යන්න ඕන තැන් ටිකක්.

Read More »
Trending

Vesak Zones 2016

Despite the rains, Vesak is still, well, happening. The lights, the lanterns, the pandols and all that. Places to check them out? Here.

Read More »