Sinhala

යකින්ණි ගලේ මුදුන් උලේ… කූඩාරම් නැති, කඳවුරු බැඳි සීත රැය! 3 කොටස

කැඩි කැඩි නින්දෙ අවසානය සනිටුහන් වුනේ, පාන්දර 5 පනිද්දිම වගේ බාපු ලොකු මීදුමෙන්.. ඒ වෙනකම් තිබ්බ අසීමිත සීතල, මීදුමත් එක්ක නැතිවෙලා ගියාට මොකද ඒ අනික් පැත්තට ඇල්ලුවා පොඩි මන්දාරමක්. එහෙමයි කියලත් ඇස් ඇරියෙ මාමයි, මායි, ලසායි විතරයි..

Read More »
Sinhala

යකින්ණි ගලේ මුදුන් උලේ… කූඩාරම් නැති, කඳවුරු බැඳි සීත රැය! 2 කොටස

කොහොම කොහොමින් හරි රෑ වෙන්න අහස පෑදුණා තරු දිලෙන්න.. මීදුමක් නම් එනවා යනවා. අර එකම අවුල තිබ්බෙ අපිට ගිණිමැලේ අවුල ගන්න එකේ තමයි. දර සියල්ල තෙමිලා නිසා හරිම අමාරු වුනා ඒ වැඩේ.. මුලින්ම පොඩි කෝටු, බට, බටකොළ දාලා ලාවට පත්තු කරගෙන භූමි තෙල් වලින්මයි මහ කඳන් දෙකක් ගලප ගත්තෙ.

Read More »