Sinhala

Domino’s, Pizza Hut විතරද? මෙන්න තවත් සුපිරි පීසා කඩ 8ක්

කොහොම වුනත් ඒ තරම් රස පීසා කෑල්ලක් ඔයාට රස බලන්න තියෙනවනම් කියල අනිවා හිතෙනව ඇති. එහෙනම් අහගන්නකො වීටෝගෙ පීසාවලටත් වඩා රස පීසා කන්න පුළුවන් කොළඹ පැත්තෙ තැන් ටික.

Read More »
Sinhala

හවස් ජාමෙට බඩගිනි වෙනවද? ෂෝටීස් පාරක් ලඟටම ගෙන්න ගන්න කියාපු කඩ 5ක්

ඔය මොන දේ කළත් හවස 4, 5 වෙද්දි මහා කම්මැලිකමකුත් එක්ක ලොකු බඩගින්නක් එනව. මේ දවස්වල වැස්සත් තියෙන නිසා ඒ බඩගින්න දෙගුණ තෙගුණ වෙනව මිසක් අඩුවක් නම් වෙන්නෙ නෑ.

Read More »
Sinhala

අඩු ගාණට වැඩිම රසට; රු. 500ට අඩුවෙන් බර්ගර් කන්න කඩ 5ක්

ඉතින් මට හිතුණ අඩු ගාණට රසම රස බර්ගර් එකක් කන්න පුළුවන් තැන් ටිකක් හොයාගෙන යන්න. බලන්නකො මේ තැන් වල බර්ගර් රස ඔයාලත් දන්නවද කියල.

Read More »
Sinhala

මස් මාළු කටේ තියන්නෙ නැති අයට නියම තැන් 10ක්

කට්ටියක් හරක් මස් කන්නෙ නැති කොට තවත් කට්ටියක් ඌරු මස් කන්නෑ. හැබැයි ඔය කොයි කොයි කට්ටිය අතරෙත් ඉන්නව මස් මාළු කටේ තියන්නෙ නැති අය. අන්න ඒ අයටයි මේ කඩ ටික.

Read More »
Sinhala

පොඩි ෂොට් එකක් දාන්න බයිට් ජාති 13ක්

මේ විදියෙ පොඩි පොඩි බයිට් තියෙන්නෙ ටවුන් වල වුනාට ගමේ ගොඩේ රා කට්ටක් බොන අය පාවිච්චි කරන්නෙ බැදපු කරවල කෑල්ලක්, ලුණු කැටයක්, රතු ළූණු ගෙඩියක් වගේ වෙනස්ම බයිට් ජාති ටිකක්.

Read More »
Sinhala

චාර්ලි චැප්ලින්ගෙ බලන්නම ඕන චිත්‍රපට 7ක්!

හිනාව කියන්නෙ අපි ඉපදුනු දවසෙ ඉඳන් මැරෙන දවස වෙනකම් ම වෙලාවක් කලාවක් නැතුව ඇතිවෙන හැඟීමක්. සමහර අය ඇත්තට හිනා වෙද්දි සමහරු තවත් කෙනෙක් රවට්ටන්න බොරුවට හිනාවෙනව.

Read More »
Sinhala

ගාලු පාරෙ බත් කඩ ටික!

අපේ ‘යමු’ වෙබ් අඩවිය බලන ගොඩක් දෙනා කොළඹ පැත්තෙ නිතර දෙවේලෙ කරක් ගහන කට්ටිය නිසා මට හිතුණා, එයාලට හොඳ දවල් කෑම වේලක් කන්න තැන් ටිකක් කියන්න.

Read More »